අමු තේ දලු කිලෝවක මිල ශීඝ්‍ර ලෙස පහළ වැටීම හේතුවෙන් තමන් දැඩි දුෂ්කරතාවයකට පත්ව සිටින බව කුඩා තේවතු හිමියෝ මැසිව
ව්‍යාපාරික විත්ති
සංචාරයට සුදුසු රටක් ලෙස පළමු තැන ලංකාවට ලැබීම ගෞරවයක්
ශ්‍රී ලංකාව ලෝකයේ සංචාරය කළ යුතු හොඳම ගමනාන්තය බව ලෝක ප්‍රකට ‘ලෝන්ලි ප්ලැනට්’ සංචාරක සඟරාව යළිත් ප්‍රකාශ කිරීම
විද්‍යාත්මක වීදුරු උපකරණ නිපදවීමෙන් කැලණි සරසවිය තවත් ඉදිරියට
කැලණිය විශ්වවිද්‍යාලයේ විද්‍යාත්මක වීදුරු උපකරණ නිර්මාණ මධ්‍යස්ථානයේ වීදුරු භාණ්ඩ නිෂ්පාදන පාඨමාලාව හැදෑරීම
ශ්‍රී ලංකාව-තායිලන්තය අතර නව අවබෝධතා ගිවිසුමක්
සංචාරකයින් වැඩිපුර ගෙන්වා ගැනීම සඳහා ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර නව අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබූ බව ශ්‍රී ලංක
සමාගම් 4 ක් 20 දර්ශකයට එක්වෙයි
එස් ඇන්ඩ් පී ශ්‍රී ලංකා 20 දර්ශකයට නව සමාගම් 4ක් ඇතුළත් වී අතර තවත් සමාගම් 4ක් ඉන් ඉවත් වී තිබේ.
ලංකාවට කෘත්‍රිම බුද්ධි ජාතික සැලසුම් රාමුවක්
ශ්‍රී ලංකා මෘදුකාංග හා සේවා සංගම් සංගමය ශ්‍රී ලංකාව සඳහා කෘත්‍රිම බුද්ධි ජාතික සැලසුම් රාමුවක් අද (26) හඳුන්වා දුන
ජාතික කිරි මණ්ඩලයේ මැයි මස අලෙවිය ඉහළට
ජාතික කිරි මණ්ඩලය (මිල්කෝ) මැයි මස අලෙවිය මිලියන 900 ඉක්මවා ඇති හෙයින් දෛනික යෝගට් නිෂ්පාදන වැඩිකරන ලෙස කෘෂිකර්ම, පශ
මේ වසර අගදී වින්ඩෝස්වලින් වට්ස්ඇප් ඉවතට
මේ වසර අවසානය වනවිට වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියට සහාය නොදැක්වීමට වට්ස්ඇප් ආයතනය තීරණය කර ඇති බව තමන්ට දන්වා ඇතැයි
ක්ෂේත්‍ර 14 ක රැකියා දෙන්න ජපානය සුදානම්
ක්ෂේත්‍ර 14 ක් ඔස්සේ රැකියා අවස්ථා ශ්‍රී ලංකාවට ලබා දීමට ජපානය සූදානම් බැවින් ජපන් භාෂාව හා වෘත්තීය නිපුණතාව ලබා
මහජන බැංකුව කොටස් නිකුත්කිරීමට සැරසේ
ප්රාග්ධනය වැඩි කරගැනීමේ අරමුණින් මහජන බැංකුව සතුකොටස් සේවකයින්ට සහ තැන්පත්කරුවන්ට නිකුත් කිරීමට නියමිත බව මු
ලොකු ලූනූ ආනයනකරුවන්ට අනතුරු ඇඟවීමක්
ඉදිරියේදී දේශීය ලොකු ලුනු ගොවියාගේ අස්වැන්න මිලදී ගැනීමෙන් තොරව ලොකු ලුනු ආනයනය සඳහා ආනයනකරුවන්ට අවසර නොදීමට ර
තරුණ ඉන්දියානුවන් ආකර්ෂණයට රාත්‍රී සමාජ ශාලා අවශ්‍යයි
ලංකාවට පැමිණෙන තරුණ ඉන්දියානු සංචාරකයින් ආකර්ෂණය කර ගැනීම සඳහා මෙරට හෝටල්වල වැඩිවශයෙන් රාත්‍රී සමාජ ශාලා ආරම්භ
මාතර වී අස්වැන්නෙන් කිලෝ ලක්ෂ 2ක් පෞද්ගලික අංශයට
මාතර දිස්ත්‍රික්කයේ පසුගිය වසරේ සහ මෙම වසරේ මහ කන්නයේ වී අස්වැන්නෙන්, මාතර දිසාලේකම් කාර්යාලය මිලට ගෙන ඇති වී කි
කල්පිටියේ ජල ක්‍රීඩා පාසල් වැසෙන ලකුණු
මේ කල්පිටිය සංචාරක පුරවරයේ ජල ක්‍රීඩා සමයයි.කල්පිටිය, කයිට් සර්ෆින් හෙවත් රළ මත සරුංගල් පැදීමට ජාත්‍යන්තර නමක් ද
බෝග රැසක් ආනයනය සීමා කරයි
ධාන්‍ය වර්ග ඇතුළු බෝග රැසක් මෙරටට ආනයනය කිරීම සීමා කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර ඇත.
නැට්වෙල්ත් සෙකියුරිටීස් ව්‍යාපාර කටයුතු මාස 6 කට අත්හිටුවයි
නැට්වෙල්ත් සෙකියුරිටීස් ලිමිටඩ් සමාගමේ ව්‍යාපාර කටයුතු අද (31) පස්වරුවේ සිට මාස හයක කාලසීමාවක් දක්වා අත්හිටුවීමට
වාණිජ බැංකු පෞද්ගලික අංශයට නිකුත් කළ ණය ප්‍රමාණයේ අඩුවක්
මේ වසරේ පළමු මාස හතරේදී වාණිජ බැංකු මගින් පෞද්ගලික අංශය වෙත සැපයූ ණය ප්‍රමාණය අඩු වී ඇතැයි ශ්‍රී ලංකා මහබැංකුව සඳ
කොළඹ සිට කරච්චියට ගමන්වාර යළි ඇරඹෙයි
ශ්‍රී ලන්කන් ගුවන් සේවය ජුනි 01 වැනිදා සිට පාකිස්ථානයේ කරච්චි දක්වා යළි ගුවන් ගමන් අරැඹිමට තීරණය කර ඇත.
පාස්කු ප්‍රහාරයෙන් බලපෑමට ලක්වූ ක්ෂේත්‍ර රැසකට සහන පැකේජයක්
ත්‍රස්තවාදී ප්‍රහාරය හේතුවෙන් බලපෑමට ලක් වූ ක්ෂේත්‍ර රැසකට සහන පැකේජයක් හඳුන්වා දීමට රජය තීරණය කර ඇතැයි මුදල් අ
රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යන්න කටයුතු කළ යුතුයි
පාස්කු ප්‍රහාරයෙන් පසු රට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බැවින් රටේ ආර්ථික සංවර්ධනය ඉදිරියට ගෙන යාමට කටයුතු කළ යුත
කොළඹ වරාය සංවර්ධනයට ශ්‍රී ලංකාව - ඉන්දියාව - ජපානය ගිවිසුමක
දකුණු කොළඹ වරායේ නැගෙනහිර බහාලු පර්යන්තය සංවර්ධනය වෙනුවෙන් ශ්‍රී ලංකාව, ජපානය සහ ඉන්දීය රාජ්‍යයන් අතර සහයෝගීතා
මුං ඇට ආනයනය නවතා දමන බව කෘෂිකර්ම ඇමති කියයි
ඉදිරියේදි මුං ඇට ආනයනය සම්පූර්ණයෙන් නවතා දමන බව කෘෂිකර්ම ග්‍රාමීය ආර්ථික කටයුතු පශු සම්පත් සංවර්ධන වාරිමාර්ග ස
ලංකාවට එරෙහි සංචාරක උපදේශන ඉවත් කරන්න
ශ්‍රී ලංකාවේ උපරිම ආරක්ෂක විධි විධාන ක්‍රියාත්මකවන හෙයින් එදිනෙදා ජන ජීවිතය සාමාන්‍ය තත්වයට පත්වී ඇතැයිද ඒ පසු
රටේ නම කැත කළ ගම්මිරිස් වංචාව
ගම්මිරිස් කිලෝවකට ඉන්දීය රුපියල් 500ක අවම ආනයන මිලක් හඳුන්වා දීමට ඉන්දීය රජය 2017 වසරේ දෙසැම්බර් මාසයේදී පියවර ගත්තේ
හුවාවි නොසැලෙයි
ශ්‍රී ලංකා වෙළෙඳපොළ තුළ දැනට පවතින හුවාවි ජංගම දුරකතන සඳහා අඛණ්ඩව සිය සහාය ලබාදෙන බව එම සමාගම සහතික වෙයි.
ආනයනික ලොකු ලූනු බද්ද ඉහළට
ආනයනික ලොකු ලූනු කිලෝවක් සඳහා පනවා ඇති බද්ද රුපියල් 20 කින් ඉහළ නැංවීමට තීරණය කර ඇතැයි කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික
වාහන අලෙවිය සියයට 85 කින් පහළට
පසුගිය වර්ෂවලට සාපේක්ෂව වාහන අලෙවිය සියයට 85 කින් පමණ පහත වැටී ඇතැයි ශ්‍රී ලංකා වාහන ආනයන කරුවන්ගේ සංගමයේ සභාපති
තුරුණු දිරියෙන් 744 කට මිලියන 306ක ණය
එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ක්‍රියාත්මක ලංකා බැංකුවේ තුරුණු දිරිය ණය යෝජනා ක්‍රමය මගින් ව්‍යවසාය
ණයගෙවීමේ සහන කාලය සුළු හෝටල්හිමියෝත් ඉල්ලති
සංචාරක හොටල්හිමියන් ලබාගත් ණය ගෙවීමේ සහන කාලය සංචාරක මණ්ඩලයේ ලියාපදිංචි හෝටල් හිමියන්ට පමණක් ලබාදීමට රජය තීන්ද
බේරුවල මැණික් - ස්වර්ණාභරණ වෙළඳසැල් බහුතරයක් වැහිලා
පාස්කු ඉරිදා සිදු වූ ප්‍රහාරයෙන් පසු ගතවූ දින 25 ක කාලය තුළ අලුත්ගම බේරුවල සංචාරක කලාපයේ සංචාරකයන් නොමැතිකමින් මැ

