1600 වැනි සියවසේ දෙවැනි භාගයේ දෙවැනි රාජසිංහ රජු සමයේ ලංකාවේ විසූ රොබට් නොක්ස් නමැති ඉංග්‍රීසි ජාතිකයා විසින් ලියන
ව්‍යාපාරික විත්ති
ලංකාවේ උසම ගම්මානයේ සංචාරක කර්මාන්තය නැංවීමට Eagle’s View Point
ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් ඉදි කරන ලද ඊගල්ස් නැරඹුම් ස්ථානය (Eagle’s View Point) විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමා
විරාන් ඩි සොයිසා නවලෝක ජ්‍යෙෂ්ඨ ස්වාධින අධ්‍යක්ෂක ධුරයට
නවලෝක හොස්පිටල්ස් පීඑල්සී සමාගමේ නව ජ්‍යෙෂ්ඨ ස්වාධීන අධ්යක්ෂවරයා ලෙස විරාන් ඩි සොයිසා මහතා පත් කරගත් බව එම සමා
නැගීඑන ඩිජිටල් ව්‍යාපාරය A2Z
මෙරට ප්‍රමුඛතම Drop-Shipping සමාගමක් වනA2Z Drop-Shipping පෞද්ගලික සමාගම Peoples Excellency සම්මාන උළෙලේදී වසරේ නැගී එන ඩිජිටල් ව්‍යාපාරය ලෙස
සදාහරිත සමාගමේ විකුණුම් විශිෂ්ටයන්ට සම්මාන
‘‘Sadaharitha Forestry Awards 2024’ පසුගියදා අත්තිඩිය Eagles’ Lakeside හි දී පැවැත්විණි. මෙහිදී සදාහරිත සමාගමේ විකුණුම් අංශයේ විශිෂ්ටතම දක්ෂ
ලක්ලෝ තීන්ත - ටයිටේනියම් ආයතනයට ව්‍යවසායකත්ව විශිෂ්ටතා සම්මාන
ලක්ලෝ තීන්ත නිෂ්පාදන සහ ටයිටේනියම් ආයතනය 2024 ව්‍යවසායකත්ව විශිෂ්ටතා සම්මාන උළෙලේදී ශ්‍රී ලංකාවේ නැගී එන බිම සහ බි
රදාවඩුන්නේ කඩාවැටෙන වේවැල් කර්මාන්ත
වේවැල් ප්‍රවාහනය සදහා පහසු වැඩ පිළිවෙළක් සකසා දෙන ලෙස දිගු කාලයක සිට බලධාරීන්ගෙන් ඉල්ලීම් කළද ඒ සදහා ක්‍රමයක් මෙ
ඊ.පී.එෆ් - ඊ.ටී.එෆ් අරමුදල් වාසිදායක තැනක
අලුත් වාර්තා දක්වන පරිදි කොළඹ කොටස් වෙළෙඳ පොළ ආයෝජනය කර ඇති සේවක අර්ථ සාධක අරමුදල හා සේවක භාරකාර අරමුදල වැනි රජයේ
ගුවන් තොටුපොළ මගී තදබදය සියයට 17.69කින් ඉහළට
පසුගිය වසරේදී ශ්‍රී ලංකාවට ඒමට සහ ශ්‍රී ලංකාවෙන් පිටවීමට බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ, යාපනය ජාත්‍යන්තර
ජනතාව ආර්ථිකය පිළිබඳව සුපරීක්ෂාවෙන් සමීක්ෂණයකින් හෙළිවෙයි
“LMD-PEPPERCUBE ව්‍යාපාර විශ්වසනීය දර්ශකයේ (BCI) ඉහළ යාමක් පෙන්නුම් කළත්, ආයතනික කවයන් තුළ ආර්ථිකය පිළිබඳ විශ්වාසය තවමත් අඩු
පුනරීන් මන්නාරම සුළං බලාගාර ගිවිසුම් අවලංගු කිරීමට තීරණයක් ගෙන නෑ
පුනරීන් සහ මන්නාරම සුළං බලාගාර පිළිබඳව අදානි සමූහ ව්‍යාපාරය සමග ශ්‍රී ලංකාව එළැඹ ඇති ගිවිසුම අවලංගු කිරීමට කැබි
සහල් ආනයනයෙන් කෝටි 1,090 ක බදු ආදායමක්
ආනයන බලපත්‍ර නොමැතිව සහල් ආනයනය සඳහා ආණ්ඩුව අවසරදී තිබූ කාලයේදී පෞද්ගලික ආනයනකරුවන් සහල් මෙට්‍රික්ටොන් 167000 ක් ම
ප්‍රයිම් ලෑන්ඩ් නවතම ව්‍යාපෘතිය පෙබරවාරි 01 ඇරඹෙයි
කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත දේපළ වෙළෙඳාම් සමාගමක් වන ප්‍රයිම් ලෑන්ඩ් රෙසිඩෙන්සීස් පීඑල්සී සමාගමේ නවතම ව්
මුල් සති තුනට විදේශ සංචාරකයෝ 177,403 ක්
මෙම වසරේ (2025) පළමු දින 22 තුළ විදේශ සංචාරකයන් 177,403 ක් මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.
2024 දී අලුතින් විවෘත කළ CDS ගිණුම් සංඛ්‍යාව 19,000 ඉක්මවයි
කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත සමාගම්වල කොටස් ගනුදෙනු කිරීම සඳහා ආයෝජකයකු විසින් ආරම්භ කළ යුතු මධ්‍යම තැන්පතු
ලොකුවට බිස්නස් නැහැ
ජපන් අමතර කොටස් ලංකාවට ගෙනැවිත් අලෙවි කරන ප්‍රධානම වෙළෙඳ මහතකු වන්නේ නිශාන්ත ඉඳුනිල් කුරුප්පුය. පංචිකාවත්තේ ප්
ජනපතිට ආර්ථික අත්පොතක්
ශ්‍රී ලංකාවේ ණය හා ආර්ථික අර්බුදය කෙතරම් ප්‍රබල ලෙස ගෝලීය අවධානයට පාත්රවීද යත් ලන්ඩනයේ පිහිටි ඕවර්සීස් ඩිවලොප
සිනමන් හොටෙල්ස් වෙතින් KANDY MYST BY CINNAMON
සිනමන් හොටෙල්ස් & රිසෝර්ට්ස් (Cinnamon Hotels & Resorts) සහ Indra Traders සමූහ ආයතනය සමග එක්ව, නවතම හෝටල් ව්‍යාපෘතිය වන කැන්ඩි මිස්ට් බයි සි
දිනේෂ් වීරක්කොඩි සිලෝන් හොටෙල් කෝපරේෂන් අධ්යක්ෂ මණ්ඩලයට
සිලෝන් හොටෙල් කෝපරේෂන් පීඑල්සී සමාගමේ අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයකු ලෙස දිනේෂ් වීරක්කොඩි මහතා පත් කරගත් බව එම සමාග
ජ’පුර විශ්වවිද්‍යාලයේ මුදල් භාරකාර LOLC Finance අධ්යක්ෂ මණ්ඩලයට
LOLC හෝල්ඩින්ග්ස් පීඑල්සී සමූහයට අයත් LOLC Finance PLC සමාගමෙහි නව අධ්යක්ෂ මණ්ඩල සාමාජිකාවක ලෙස චමිලා ප්‍රියංගනී මහත්මිය ප
NDB බැංකුව TradeLinc ඇරැඹීමෙන් සැපයුම්දාම මූල්‍යයේ වෙනසක්
ඩිජිටල් බැංකුකරණ නවෝත්පාදනයේ ප්‍රමුඛයකු ලෙස සිය ස්ථාවරය යළිත් තහවුරු කරමින්, සැපයුම්දාම මූල්‍යකරණය (Supply Chain Finance) ස
ජොනතන් අලස්ට කිංග්ස්බරි හෝටල් අධ්යක්ෂ ධුරයක්
කිංග්ස්බරි හෝටලයේ නව අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයකු ලෙස ජොනතන් අලස් මහතා පත් කරගත් බව එම සමාගම පවසයි. ඒ අනුව, ජනවාරි 24 ව
ලීමා ක්‍රියේෂන්ස් විශිෂ්ටත්වයේ වසර 25ක් සමරයි
ශ්‍රී ලංකාවේ වඩාත් කීර්තිමත් අභ්‍යන්තර නිර්මාණකරණයේ විශේෂඥයකු වන ලීමා ක්‍රියේෂන්ස්, මෙම වසරේදී සිය සාඩම්බර 25 වැ
ඉන්ද්‍රජිත් අසේල AIA අධ්යක්ෂ මණ්ඩලයට
AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාවේ අනුමැතියට යටත්ව, 2025 ජනවාරි මස 7 වැනි දින සිට ක්‍රිය
People’s Excellency සම්මාන උළෙලේ වසරේ විශිෂ්ටම නැගී එන අධ්‍යාපන ආයතනය IIBM
මෙරට ප්රමුඛ පෙළේ පෞද්ගලික අධ්‍යාපන ආයතනයක් වන IIBM Campus, People’s Excellency 2024 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම නැගී එන අධ්‍යාපන ආයත
වල් වැදුණු නියාගම පොදු සේවා තාක්ෂණික ආයතනය
පිටිගල බල පදේශයට අයත් ගම් නියම්ගම්වල බොහෝ ඇත්තන්ගේ ජීවන කතන්දරය ලියවී ඇත්තේ කෘෂිකර්මාන්තයත් සමගය. නියාගම, පිටිග
විදේශ ගනුදෙනුවල දී රුපියල් මිලියන දෙසිය තිස් තුනක ශුද්ධ අවාසියක්
ඉකුත් සිකුරාදා කොළඹ කොටස් වෙළෙඳ පොළ ගනුදෙනුවල දී විදේශ විකිණීම් බහුලව වාර්තා විය. කොළඹ කොටස් වෙළෙඳපොළ නිල වාර්තා
කුඩා - මාධ්‍ය ව්‍යාපාර නංවන්න ප්‍රමාණවත් සහායක් නෑ
ප්‍රතිපත්තිමය වැරදි සහ ආර්ථික අර්බුදය හේතුවෙන් කඩාවැටුණු සිය ව්‍යාපාර නැවත නඟා සිටුවීමට ප්‍රමාණවත් සහායක් තවම
ආහාර සුරක්ෂිතතා කමිටුව මුල්වරට රැස්වෙයි
ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළව ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම සඳහා කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අම
ඉතාලි ‘බෙන්ජි’ සමාගමෙන් ඩො.මි. 35 ක ආයෝජනයක්
ඇඟලුම් කර්මාන්තයේ නියැලෙන ඉතාලි සමාගමක් වන ‘බෙන්ජි’ සමාගම සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය ඩොලර් මිලියන 35 ක ව්‍යාපාර

