තායිපේ නුවර නිල චාරිකාවකට යන බව කියමින් බිරිය සමග සිංගප්පූරුවේ පෞද්ගලික චාරිකාවක යෙදෙමින් මහනුවර මහ නගර සභාවේ රුපියල් 185185.56 වංචා කළැයි කොළඹ මහේස්ත‍්‍රාත් උසාවියෙන් වැරැදිකරු වී මහාධිකරණයෙන් හා අභියාචනාධිකරණයෙන් ද එම තීන්දුව ද අනුමත වීමෙන් අනතුරුව ජනපති සමාව ලැබීම නිසා මහනුවර හිටපු පුරපති කේසරලාල් සේනානායක අද නිදහස ලැබීය. කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් රශ්මි සිංගප්පුලි මහතා ඔහුට දෙලක්ෂයක දඩයක් ද මාස දොළහක සිර දඬුවමක් ද නියම කළේය. සිර දඬුවම වසර පහකට අත්හිටැවීය.
1
මුස්ලිම් කොංග්රස් මන්ත්‍රිනිය බේරාගන්න ආණ්ඩුව උසාවි යයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය වෙලාවට තමා මිය ගිය ජනාධිපති ජේ ආර් ජයවර්ධන මතක් වෙන්නේ
ලංකාදීප පත්තරේ ඇයි මෙච්චර බය අපේ අදහස් පලකරන්න ? මහින්දට කඩේ යන නිසාද ? නැතිනම් කොන්ද පන තියෙන මාධ්‍යවේදීන්ගේ හිඟයක් තියෙන නිසාද ? ආණ්ඩුවේ වෙළඳ දැන්වීම් නොලැබී යයි කියන බයටද ?
ගමරාළ කියන කොන්ද පණ තියෙනවායැයි කියන මිනිහට ඇයි තමුන්ගේ නමින් අදහස් එවන්න බැරි මම දන්න විදියටනම් ආණ්ඩුවේ දැන්වීම් නැතිවට ලතකාදීපයට ඕනෑ තරම් දැන්වීම් තියෙනවා මොකද දවසක් මම දැන්වීමක් අරගෙන ගිහින් ඒක දාගන්න බැරිව රණ්ඩු කරන්නත් උනා ගමරාළ කියන මනුස්සයා කොළඹ ගැන දන්නෙත් නැතිව ඇතිනේ බස් එකේ එන්න එපා වමනේ යයි ඔයාගේ ඔය පන තියෙන එක පාවිච්චි කරලා නියම නමින් හැකිනම් අදහස් එවන්න එතකොට ලංකාදීපේ අය පල කරාවි
ගමරාල කාටද කඩේ යන්නේ රනිල්ටද ....? සෝමවංසට ද ?
මේ සසර දනව්වේ අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා බුදු හාමුදුරුවනේ....