වැසි වතුරෙන් කොළඹ හා තදාසන්න නගර යටවීම වැළැක්වීමට කොළඹ නගරයේ විශේෂ කොමසාරිස් ඔමාර් කාමිල් පළාත් පරිසර ඇමැති උදය ගම්මන්පිල, ආපදා කලමනාකරණ ඇමැති මහින්ද අමරවීර, නාගරික සංවර්ධන අධිකාරිය, ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධන සංස්ථාව හා නීතිපති ඇතුළු වග උත්තරකරුවන්ගේ කි‍්‍රයා කලාපය කොළඹ මහාධිකරණ විනිසුරු ඩබ්ලිව්.පී.එම්.ඞී.වරාවැව මහතා දෝෂ දර්ශනයට ලක් කෙළේය. ගංවතුරු වැළැක්වීමට ඔවුන් සාමූහික ප‍්‍රයත්නයක යෙදෙනවා වෙනුවට බොළඳ හේතු දක්වතියි කී විනිසුරු දෙසැම්බර් 9 වැනිදාට අධිකරණයට කැඳවන ලෙස නියෝග කෙළේය. ගිය වසරේ නොවැම්බර් 10 හා 11 දිනයන්හි ගංවතුරෙන් කොළඹ ජාතික රෝහලද, පාර්ලිමේන්තු සංකීර්ණයද ජලයෙන් යටවීයැයි කියමින් ගංවතුරු ආරක්‍ෂණ වැඩ පිළිවලක් කි‍්‍රයාත්මක කරන ලෙස පරිසර සාධාරණත්වය සඳහා වන කේන්ද්‍රය මහාධිකරණයෙන් ඉල්ලා සිටියේය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
වැස්සට කොළඹ යටවීම
සැම්සන් Tuesday, 01 November 2011 08:28 AM
දැන් ගංවතුර නවත්වගන්නත් උසාවි යන්න වෙලාද?