
ජීවයේ පැවැත්මට බලපාන රසායනික අසමමිතිය පිළිබඳ අභිරහසට සාර්ථක විසඳුම් ලබා දීම වෙනුවෙන් ප්‍රංශ ජාතික විද්‍යාඥ හෙන්රි බී. කේගන් සහ ජපානයේ කෙන්සෝ සොආයි, මෙම 2026 වසරේ රසායන විද්‍යා නොබෙල් ත්‍යාගයෙන් පිදුම් ලැබූහ.
ස්වභාවධර්මය විසින් යම් අණුවක වෙනත් ප්‍රතිබිම්බ ආකෘති වෙනුවට, ජීවයට අවශ්‍ය නිවැරදි අණුව පමණක් තෝරාගෙන නිපදවන්නේ කෙසේද යන්න ලොවට අනාවරණය කිරීම සැලකිල්ලට ගනිමින්, මෙම විද්‍යාඥයන් දෙදෙනාට 2026 වසරේ රසායන විද්‍යාව සදහා පිරිනැමෙන නොබෙල් ත්‍යාගය හිමිවන බව නොබෙල් කමිටුව පවසා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd