
(අංජුල මහික වීරරත්න)
හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා සංචාරයක් සඳහා භූතානය බලා පිටත්ව ගොස් තිබේ.
මහාචාර්ය මෛත්රී වික්රමසිංහ මහත්මියද රනිල් වික්රමසිංහ මහතා සමඟ මෙම සංචාරයට එක්ව සිටින්නීය.රනිල් වික්රමසිංහ මහතා ලබන ඉරිදා නැවත දිවයිනට පැමිණීමට නියමිතය.
හිමාල කඳුවැටිය ආශ්රිතව පිහිටි අලංකාර ස්වාභාවික පරිසරයකට සහ අද්විතීය සංස්කෘතියකට හිමිකම් කියන දකුණු ආසියාතික රටක් වන භූතානයේ සංචාරය කරමින් එහි විහාරස්ථාන වන්දනා කිරීම රනිල්ගේ සංචාරයේ එක් අරමුණකි.භූතානය වජ්රයාන බුදු දහම අනුගමනය කරන රටකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හෙඩිම වැරදියි නේද? භූතයෙක් භූතානයට
සාගලට උපාධි උත්සවයක්වත්ද?
සියලුම වර්ගයේ කඳවුරු ප්රවර්ධනය කිරීමේ උපදේශක සේවා බාරගනු ලැබේ.
කුම්භාණ්ඩයෙක් භූතානයට යයි.
වික්රමසිංහ ජොඩුව තමා ශ්රී ලංකාවෙන් ඔතරම් දුරක පිහිටි, ඔතරම් සාමකාමී, සුන්දර පරිසරයක පිහිටි රටකට පා තැබූ එකම ප්රභූ යුවළ. මීලඟ වතාවෙ ඔවුන් දෙදෙනා එහි යන්නේ බණක් භාවනාවක් කරගෙන ජීවතයෙ සැදෑ සමය එහි ගතකිරීම සදහායි කියා මගේ සීයා, ආච්චි දෙන්නාම කියනවා. මෙම ගමන ඒ උතුම් කටයුත්ත වෙනුවෙන් පිඹුරුපත් සැකසීමට ගිය එකක්ලු ...
හම්බන්තොට විකුණලා කජු කාපු සීය, තමන්ගේ වියදමින් පිටරටකට ගියාමද කොහේදෝ ...............
දැන් දමනි හොඳට වැඩ කරනවා ඇති.
ඉතින් අපිට පාන්ද?