අනුරාධපුරයේ දේශපාලනඥයකුට සහාය නොදැක්වී යැයි ප‍්‍රසිද්ධියේ තර්ජනය කිරීමෙන් පසුව උතුරු මැද පළාත් මහා ඇමැති ලේකම් විසින් නීති විරෝධී ලෙස නියෝජ්‍ය විදුහල්පතිවරයකු මාරු කරනු ලැබීම වහාම අත් හිටුවන ලෙස අනුරාධපුර අභියාචනාධකරණයේ නිශ්ශංක බන්දුල කරුණාරත්න හා සුනන්ද කුමාර රත්නායක යන විනිසුරුවරු නියෝග කළහ. මහා ඇමැති ලේකම් ආනන්ද කුලරත්න ඇතුළු වගඋත්තරකරුවන් සියලූ දෙනා ද බදාදා අභියාචනාධිකරණයට කැඳවනු ලැබ සිටිති. අනුරාධපුර ගල්කුලම ධම්මදින්න මහා විදුහලේ නියෝජ්‍ය විදුහල්පති කේ.එම්. බණ්ඩාරනායක මහතාගේ මාරුව මෙසේ අවලංගු කැරිණි.
1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd