ඉරානය විසින් එල්ල කළ ප්‍රහාරයට ප්‍රතිචාර වශයෙන් ඇමෙරිකාවද ප්‍රහාර ඒල්ල කිරිමත් සමග ලෝක වෙළඳපොළ තුළ බොරතෙල් මිළ යළිත් ඉහළ ගොස් තිබේ.

 අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොර තෙල් බැරලයක මිල සියයට 2.27කට වැඩි ප්‍රමාණයකින් ඉහළ ගොස් බැරලයක් ඩොලර් 93.01ක් බවට පත්විය. WTI බොරතෙල් බැරලයක මිල සියයට 1.05කින් හෙළ ගොස් බැරලයක් ඩොලර් 84.45ක් ලෙස සටහන් විය.