ඉන්දියාව, ශ්‍රී ලංකාව, ඕස්ටේ‍්‍රලියාව සහ බටහිර ඉන්දීය කොදෙව් යන කණ්ඩායම්වල සහභාගිත්වයෙන් විසාකාපට්ටම්හිදී අද(27) ආරම්භ වූ වයස 19 න් පහළ සිවුකොන් ක‍්‍රිකට් තරගාවලියේ පළමු තරගයේදී ශ්‍රී ලංකා පිල බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව කඩුලූ 2 ක ජයක් ලැබීය. ශ්‍රී ලංකා යොවුන් ක‍්‍රීඩකයෝ ලකුණු 147 ක ජයග‍්‍රාහි ඉලක්කය ඕවර 46.2 කදී කඩුලූ 8 ක් දැවී සම්පූර්ණ කළේය. ශ්‍රී ලංකා පිල ලකුණු 71 කට කඩුලූ 8 ක් දැවී දැඩි අසීරු තත්ත්වයක සිටියදී ඩිල්ෂාන් ධනුෂ්ක (නොදැවී 42) සහ තරිඳු කෞෂාල් (නොදැවී 30) නවවැනි කඩුල්ලට ලකුණු 76 ක නොබිඳුණු බම්බන්ධතාවක් පැවැත්වීමට සමත් වූහ. බටහිර ඉන්දීය කොදෙව් පිල 19 න් පහළ පිල ඕවර 47.1 කදී 146 (කවීම් හොට්ගේ 50, ජස්ටින් ග‍්‍රැවිස් 33, සනිත් ද මෙල් 14/4, ගෞරව් දේවා 31/2, ළහිරු මධුසංඛ 26/2) ශ්‍රී ලංකා පිල ඕවර 46.2 කදී කඩුලූ 8 ට 147 (ඇන්ජලෝ ජයසිංහ 13, ඩිල්ෂාන් ධනුෂ්ක නොදැවී 42, සනිත ද මෙල් 12, තරිඳු කෞෂාල් නොදැවී 30, ජස්ටින් ග‍්‍රැවිස් 26/4)
1
නගර කපාගෙන දිවිනසා ගත්තාද? නැතිනම් සැලසුම් සහගත නිහඬ කිරීමක්ද? අබිරහස් මරණයක සැඟවුණු මනෝවිද්‍යාව

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd