ඇල්පිටිය - ගාල්ල ප‍්‍රධාන මාර්ගයේ කුරුඳුගහහැතැප්ම අධිවේගී මාර්ග පිවිසුම අසල ගෙයකට මින් ටික වේලාවකට පෙර ගිනි තබා ඇත. මිනිසුන් පිරිසක් ද ඒ අවට රැස්ව සිටිති. කරන්දෙණියේ දොස්තර ප‍්‍රියංක ජයසිංහ මරා දැමීමට හවුල් යැයි කියන හමුදා කපිතාන්ගේ මවට හා පියාට මේ ගෙය අයත් බව දැන ගන්නට ඇත. ඒ අසල තවත් ගෙයක් ඉදිරිපිට හමුදා භටයන් හා පොලිසිය රැස්ව සිටින බව ද දැක ගත හැකි විය. එම ගෙය කපිතාන්ගේ විය හැකි යැයි ඇතැමෙක් කීය. කපිතාන්ගේ නේපාල ජාතික බිරිය ඇතුළු ගෙහිමියන් දවසකට දෙකකට කලින් ගෙය අතහැර ගොස් සිටි බව ද වාර්තා විය.
1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙකා අපේ හමුදාවට අවනම්බුවක්
කළකම් පලදේ
කරන්දෙණිය ඉන්න මිනිස්සු නියමයි.