සාම්ප‍්‍රදායික කර්මාන්ත හා කුඩා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යංශය සංවිධානය කළ ශිල්ප 2011 ජාතික ප‍්‍රදර්ශනය කොළඹ සිරිමාවෝ බණ්ඩාරණායක ප‍්‍රදර්ශන මධ්‍යස්ථානයේ දී පැවැත්වණි.
විශිෂ්ට නිර්මාණයන්ට සම්මාන ද පිරිනැමිණි.
දැව මුර්ති අංශයේ ස්වර්ණ සම්මානය ඇල්පිටියේ ජී.ඉන්දික උදයංග ද, ලෝහ කැටයම් අංශයේ ස්වර්ණ සම්මානය කොස්වත්තේ අර්.එම්.කේ.උදිත ප‍්‍රියසමර රත්නායක ද දිනාගත්හ.
රජත සම්මාන දිනූවෝ:
පැදුරු- ඞී.එම්.හීන්අම්මා(නාගොල්ලාගම)
කැටයම් මුහුණු -පී.එච්.චමින්ද ප‍්‍රභාත් ද සිල්වා(අම්බලන්ගොඩ)
සාම්ප‍්‍රදායික චිත‍්‍ර - ජේ.ඒ.ජගත් පුෂ්පකුමාර(ගම්පොල)
මැෂින් ඇම්බ්‍රොයිඩර්- ජී. ඩබ්.ස්වර්ණා ජයන්ති(පිළියන්දල)
දැව මුර්ති-ජී.ඩබ්.අනුර ජයන්ත(නත්තරන්පොත)
බීරළු රේන්ද-ඒ.පී.හේමලතා(කුරුණෑගල)
ස‍්‍රාම්ප‍්‍රදායික සංගීත-භාණ්ඩ ඩබ්.ඒ.රණුක ප‍්‍රසාද් විජේසිංහ(නිට්ටඹුව)
ලෝහ කැටයම්- එච්.ජී.අපුල් ධර්මවර්ධන(මඩවල)
වේවැල්-ඞී.එම්.ඩිංගිරි බණ්ඩා(බිබිල)
පොල්කටු- එම්.ජී.අධිෂ චතුරංග(තංගල්ල).
1
මුස්ලිම් කොංග්රස් මන්ත්‍රිනිය බේරාගන්න ආණ්ඩුව උසාවි යයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd