IMG-LOGO

2025 නොවැම්බර් මස 27 වන බ්‍රහස්පතින්දා


ළහිරු වීරසේකර-සුගතානන්ද හිමි රිමාන්ඩ්

(මනෝප්‍රිය ගුණසේකර සහ ලහිරු හර්ෂණ)

අධිකරණ නියෝග නොකතා මහජනතාවට පීඩාවන පරිදි උද්ඝෝෂණයක නිරත වූයැයි අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ලහිරු වීරසේකර හා භික්ෂු බල මණ්ඩලයේ කැදවුම්කරු ටැම්පිටියේ සුගතානන්ද හිමි මේ මස 28 වැනි දා තෙක් රිමාන්ඩ් කිරීමට කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද(15) නියෝග කළාය.

වෙනත් නඩු කටයුත්තක් සඳහා අධිකරණය හමුවේ පෙනී සිටි අවස්ථාවේ කොල්ලුපිටිය පොලිසිය කළ කරුණු දැක්වීම මත ඔවුන් රිමාන්ඩ් ගත කෙරිණි.

(ඡායාරූප-ළහිරු හර්ෂණ)



අදහස් (18)

ළහිරු වීරසේකර-සුගතානන්ද හිමි රිමාන්ඩ්

Sunil Thursday, 15 February 2018 07:52 AM

එතකොට තෙවරප්පෙරුම ඇතුළට ගන්නෙ නැත්තෙ ඇයි? එතුමටත් අධිකරණ නියෝගයක් දුන්න නේද උපවසෙ නවත්තන්න කියලා. නමුත් එතුම එකට පයින් ගැහුව් නෙද?

:       1553       506

ටින්කිරි බණ්ඩා Thursday, 15 February 2018 08:13 AM

මේ ගොල්ලෝ එළියේ හිටියේ ඇප උඩ නේද? කරුණාකරලා ආයෙමත් මේ ගොල්ලන්ට ඇප දෙන්න එපා. නඩු කටයුතු අවසාන වන තෙක්ම ඇතුලේම තියාගන්න. නැත්නම් අධිකරණය විහිළුවක් වෙලා තමයි නවතින්නේ...

:       0       0

සේනක Thursday, 15 February 2018 08:28 AM

අළුත් ආණ්ඩුව ආවට පස්සෙත් බෝඩ් ලෑලි උස්සගෙන කොල්ලුපිටියට එන්නකෝ පුළුවන් නම්... මෙයාලට පාඩමක් උගන්නලා වැඩ පටන් ගනිමු.

:       0       0

Lapaya Thursday, 15 February 2018 09:06 AM

දේවාලේ කපුවට මිසක් ආතුරයන්ට බලයක් නැහැ. මේ අය කවදත් ආතුරයින් විතරයි.

:       0       0

sas Thursday, 15 February 2018 09:09 AM

මේ අන්තරේ අය රටට බරක්....

:       0       0

aruna Thursday, 15 February 2018 09:14 AM

මේ අය ආයෙත් කළේ නීතිය රජ කරවන්නයි. අඩුමගානේ අවුරුද්දක්වත් ඇතුලේ තියාගන්න ඕනෑ..

:       0       0

athula Thursday, 15 February 2018 09:23 AM

මෙම ශිෂ්‍යයින්ට නම් නීතිය අකුරටම, ඒත් මුළු රටම උලා කෑවන්හට, මිනී මරුවන්ට නිදහස...!!!

:       0       0

Palitha Thursday, 15 February 2018 09:30 AM

එයත් වෙනත් වැඩකට පොලිසියට ආපු වෙලාවක අත්අඩංගුවට ගනියි. කලබල වෙන්න එපා ...

:       0       0

JEEWA Thursday, 15 February 2018 10:29 AM

හාමුදුරුවෝ හිරේ දාන්න එපා... රටටම සාප වදිනවා.

:       689       26

samThursday, 15 February 2018 12:58 PM

එහෙම කියන්න එපා. මේ මැරයෙක්. චීවරයට මුවාවෙලා රට අවුල් කරනවා.

:       0       18

කසුන් Thursday, 15 February 2018 01:02 PM

තමන්ට කෙනෙක්ව හඳුනාගැනීමේ තියෙන නොහැකියාවට මිනිසුන්ට ගරහන්න පුරුදු වෙන්න එපා. කොහෙද ඉතින් ආරේ ගති නෑරේනේ !!

:       0       0

BamunuarachchiThursday, 15 February 2018 03:08 PM

චීවර ධාරියාගේද? නැතිනම් අර කොල්ලාගේද? මේ ප්‍රශ්නය වෙලා තියෙන්නේ...

:       0       0

BamunuarachchiThursday, 15 February 2018 03:02 PM

මුහුණ බැලුවාම පෙනෙනවා මැරයෙක් කියලා.. පව් සිදුවෙයි කියා සිතනවා නම් මගේ එකවුන්ට් එකට දාන්න.

:       0       6

Mahi Thursday, 15 February 2018 12:02 PM

මේ දෙන්නගෙන් කවුද අනේ හාමුදුරුවෝ? මන් දන්නේ නැති හින්දයි අහන්නේ. රැවුල හින්දා හිතාගන්න අමාරුයි.

:       0       50

Rajah Thursday, 15 February 2018 12:14 PM

සිවුරු දාපු පලියට සෝවාන් වෙන්නේ නැහැ. සමහර හාමුදුරුවරුන්ගේ හැසිරීම ගිහියන්ටත් වඩා පිළිකුල්. මට පේන විදිහට ළහිරුගේ ඉගැනීමේ කටයුතු තියෙන්නේ හිරගේ අතුලේ වගේ!

:       0       74

upali Thursday, 15 February 2018 12:27 PM

කොහොමද මෙයා හාමුදුරුවෝ වෙන්නේ? ශාසනයටත් සාපයක්..

:       0       80

කසුන් Thursday, 15 February 2018 01:07 PM

මෙයත් තව හොඳ උදාරණයක්.. අපේ රටේ නීතිය සැමට එකලෙස ක්‍රියාත්මක වෙනවද කියලා නැවත හිතන්න. බලාගෙන ගියාම අධිකරණය ගැන අර වන් ෂොට් කියන කතා සහතික ඇත්ත !!

:       0       0

Bamunuarachchi Thursday, 15 February 2018 03:05 PM

මොන පන්සලේ මහණ වූ අයෙක්ද? කියා සොයාබලන්න...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 161 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 232 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1103 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site