IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


හොර ගුවන් බලපතකින් බෙල්ජියම් යන්න ගිය ලාංකිකයා අත්අඩංගුවට


 
 
 
 
(ටී.කේ.ජී.කපිල )
 
                   
ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රයක් යොදා ගනිමින් ශ්‍රී ලංකාව හරහා බෙල්ජියමට පැන යාමට උත්සාහ කළ ශ්‍රී ලාංකික ගුවන් මගියකු අද (8) අලුයම කටුනායක ගුවන් තොටුපොළේ දී ආගමන - විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන වැඩිදුර පරීක්ෂණ සඳහා  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත බාර දී තිබේ.
                
මොහු යාපනය ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. ඔහු ඉකුත් 2 වැනි දා  ශ්‍රී ලංකාවෙන් සිංගප්පූරුව බලා පිටත්ව ගොස් තිබේ .
 
එහිදී කටුනායක ගුවන් තොටුපොළ ආගමන - විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් එය පරීක්ෂා කරද්දී මෙම මැලේසියානු ගුවන් ගමන් බලපත්‍රය ව්‍යාජ එකක් බව හඳුනා ගෙන තිබේ.
 
පසුව ඔහුගෙන් ආගමන - විගමන දෙපාර්තමේන්තු නිලධාරීන්  දීර්ඝ ලෙස ප්‍රශ්න කරද්දී,ඔහු ගමන් ගත් ගුවන් යානය තුළදී මෙම ගුවන් ගමන් බලපත්‍රය තමන්ට ලබා දුන් එකක් බවත් තමන් එය උපයෝගී කර ගනිමින් බෙල්ජියමට යෑමට සූදානම් වූ බවත් ප්‍රකාශ කර තිබේ .
 
                 



අදහස් (0)

හොර ගුවන් බලපතකින් බෙල්ජියම් යන්න ගිය ලාංකිකයා අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 602 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site