IMG-LOGO

2025 ඔක්තෝබර් මස 21 වන අඟහරුවාදා


රිය අනතුරකට පසු ටෙලි නිළි දිපානි සිල්වා අත්අඩංගුවට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
 
ජනප්‍රිය ටෙලිනාට්‍ය නිළියක වන දීපානි සිල්වා මහත්මිය පැඳවු  මෝටර් රියක  ත්‍රිරෝද රථයක් ගැටීමෙන්   එහි ගමන් කළ දස හැවිරිදි  දැරියක් තුවාල ලබා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළු කර ඇත.


 බණ්ඩාරගම කිඳෙල්පිටියේදී මෙම අනතුරු සිදු වී ඇතැයි පොලීසිය පවසයි.


අනතුර සිදු වන අවස්ථාවේදී ත්‍රිරෝද රියෙහි සිටි දැරිය  විසි වී ගොස් බිම වැටී ඇති අතර  තුවාල වු දැරිය රෝහල් ගත කර තිබේ.


 දිපානි සිල්වා මහත්මිය  අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය පවසයි.



අදහස් (15)

රිය අනතුරකට පසු ටෙලි නිළි දිපානි සිල්වා අත්අඩංගුවට

gayan Monday, 28 May 2018 06:26 AM

කරන්න දෙයක් නැ..කවුරු උනත් වැරැද්ද වරද්දමයි .... මේ දෙයම අනිත් වැරදි වලටත් කරා නං ලංකාව මීට වඩා ගොඩක් ඉස්සරහට ගිහින්..ඒත් දේශපාලකයෝ මේ දේ කරන්න දෙන්නේ නැ .....

:       4       72

Chanak los Angeles Monday, 28 May 2018 06:31 AM

මත් පැන් පානය කරලා ඇති......

:       261       31

ShanakaMonday, 28 May 2018 10:17 AM

හැමෝම ඔබ වගේ නෙවෙයි.......

:       1       79

suran Monday, 28 May 2018 07:12 AM

නිතීය නමන්න දෙන්න එපා

:       0       2

daham Monday, 28 May 2018 08:50 AM

රිය අනතුරකට පසු රියැදුරාව සෙවිල්ලක් බැලිල්ලක් නැතිව එක්වරම අත්අඩංගුවට ගන්නා එකම රට සිරි ලංකාව වෙන්න ඕනේ .

:       3       21

Asanka Monday, 28 May 2018 10:22 AM

ත්‍රිරෝද රථ කියන්නේ මරාගෙන මැරෙන්න යන්න හදපු වහනයක් කියල එකක්ය, ඕව තහනම් කරමු භාවිතයෙන් ඉවත්වෙමු කියල කොපමණ රජයට කිවත් වැඩක් නැහැ , දරුවා එකෙන් එළියට විසිවුනේ ත්‍රිරෝද රියට ආසනපටි නැතිනිසා , රෝදය ගල්වෙලා තියන විදියෙන් පේනවා කොයි තරම් අඩු ගුණාත්මකබවක් තියන වහනයක් ද කියල

:       0       90

samantha Monday, 28 May 2018 10:27 AM

මේ නීතිය මෝටර් සයිකලේ ගිය තරුණය හප්පූ ඇමතිට බලපාන්නේ නැද්ද?

:       1       81

tommy Monday, 28 May 2018 10:51 AM

මේ තැනැත්තිය අනතුර සිදුවූවට පසු එතනින් පලාගොස් සැඟවුනේ නැහැ. ඇගේ එම ක්‍රියාව අගය කල යුතුයි.

:       39       308

Anton Austria Monday, 28 May 2018 11:38 AM

ඔයා වෙනරටකට ගිහින් තියෙනවද ? ඔය දන්නේ ලංකා වේ වගේ සමාන රටක් ගැන . යුරෝපයට ඇවිත් බලන්න . නීති ය කටත් පොදුයි....... එවෙලේම නිතිය ක්‍රියාත්මකයි . ඔය දන්නේ නෑ. කණගාටු තවමත් ඔබ වගේ ම අය මගේ සුන්දර රටේ ඉන්න එක ගැන .

:       1       19

LashanMonday, 28 May 2018 03:50 PM

නමට ඔස්ට්‍රියා හෝ ලොස් ඇන්ජලිස් කියල බොරු සෝබන ඕනේ නැ. අදහස් වටින්නේ

:       65       45

Siripala EthiopiaTuesday, 29 May 2018 06:50 PM

මොකද ඉරිසියද? කොච්චර ශෝක්ද ඔස්ට්‍රියාව? මේවගේ කාලකන්නි රටවල් වල ඉන්නවට වඩා.

:       1       35

Anton Austria Wednesday, 30 May 2018 08:30 AM

ලෂාන්, ඔයාට යන්න බැරිවුණා කියලා කුහක කම් කරන්න එපා. මන් ඔස්ට්‍රියා ඉන්නේ එක ඔයාට දරාගන්න බැරිනම්. මට කරන්න දෙයක් නෑ අදටත් අපේ රටේ ඔය වගේ අය ඉන්න නිසා දියුණුවක් නෑ.

:       44       86

kalani Tuesday, 29 May 2018 08:41 AM

පිරිමින්ගේ ලෝකයෙන් ණයට ගත් ඉඩකඩක අපහසුවෙන් ජිවත් වෙන ගැහැනිය වෙත මෙයට වඩා අනුකම්පා සහගතව සිතමු. නිතිය නිසි අයුරින් ඉටු කිරීම කල යුතුමය.

:       2       1

de silva Tuesday, 29 May 2018 08:06 PM

යුරෝපයේ නම් රිය අනතුරකට පසු රියැදුරන් අත්අඩංගුවට ගන්නේ ඔහු බීමතින් හෝ වෙනයම් මත්ද්‍රව්‍යයක් භාවිත කර ඇතිබවට සැක නම් , ඔහු හිතාමතාම තව කෙනෙකුට හානි කරන චේතනාවෙන් මේ අනතුර කර ඇති බවට සැක කරන්නේ නම්, අධික වේගයෙන් නොසැලකිලිමත් ලෙස රිය පදවුවනම් , වලංගු රියදුරු බලපත්‍රයක් නැත්නම් පමණි , රිය අනතුරක් වුන පලියට හොයන්නේ බලන්නේ නැතිව එකවරම රියැදුර අත්අඩංගුවට ගැනීම වැරදිය

:       1       58

Bamunuarachchi Friday, 01 June 2018 02:04 AM

කතාව හරියට ඇක්සිඩන්ට් එකක් වෙලා තිබෙන්නේ මෙයා ගෙන් විතරක් වගේ. මේ සිදුවීමේ විශේෂත්වය මොකක්ද? මෙය ටෙලි නාට්‍ය කාරියක් නිසාද ? අනේ අනිච්චන්

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1106 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1130 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 424 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site