(ආරියරත්න රණබාහු සහ සුජිත් හේවාජුලිගේ)
ඒකාබද්ධ විපක්ෂයට කොළඹ නගරයේදී උද්ඝෝෂණයක් පැවැත්වීමට හැකිවී තිබෙන්නේ යහපාලන රජය ඇති කළ ප්‍රජාතන්ත්‍රවාදී නිදහස නිසා යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද (4) පැවැසීය.
එක්නැලි ගොඩ , ලසන්ත වික්‍රමතුංග සහ කීත් නොයාර් යන අයට මුහුණ දීමට සිදුවූ දේවල් වත්මන් රජය යටතේ සිදු නොවන බව පැවසු අගමැතිවරයා ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු පවා මේ ලබා දී ඇති නිදහස පිළිබඳව තමාටත් ජනාධිපතිවරයාටත් ස්තූතිය පළ කරන බවද කීය.
ස්ථාවර නියෝග 27(2) යටතේ ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් නායක දිනේෂ් ගුණවර්ධන මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අගමැතිවරයා මේ බව පැවැසීය.
2025 දෙසැම්බර් මස 18
583
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
286
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1088
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘‘ඒකාබද්ධයට උද්ඝෝෂණ කරන්න හැකිවී තිබෙන්නේ රජය ඇති කළ නිදහස නිසයි‘‘
Bamunuarachchi Wednesday, 05 September 2018 12:33 AM
ඒකාබද්දයට උද්ගෝෂණ කරන්න සිදුව ඇත්තේ රජය ඇතිකළ දූෂිත පාලනය නිසයි.
RNG Wednesday, 05 September 2018 04:15 AM
අපොයි ඔව්, දෝරෙ ගලන යහපාලනේ... වාරණයක් දාගන්න බැරි උන නිසා වෙන්න ඇති.