දිනෙන් දින මතට යටවෙන තරුණ පරපුරේ අනාගතය? මේ දිනවල රටපුරාම කතාබහ මත්ද්‍රව්‍ය නිවාරණය ගැනයි. රටම මත්ද්‍රව්‍ය නිවාරණය ගැන කතා වෙන්නේ මත්ද්‍රව්‍යවලින් ලංකාව කප් ගහනා තැනට පත්වී හමාර වූ පසුබිමකය. ශ්‍රී ලංකාවේ සෑම අස්සක් මුල්ලකම හෙරොයින්, ගංජා ආදී මත්ද්‍රව්‍ය දැඩිව ව්‍යාප්තව පවතින අතර එහි බරපතළකම ඇත්තේ එන්න එන්නම පාසල් සිසුන් ඒ කෙරෙහිි යොමුවීමේ වැඩි ප්රණනතාවක් ඇති නිසාය. මේ ලිපිය තරුණ පරපුර බිලිගන්නා මත්ද්‍රව්‍ය ජාවාරම ගැනයි. 30 January 2019
සිංගප්පූරුව දෙස බලා සිටීම පිලිපීනයේ නිල සංචාරයක යෙදී දිවයිනට පැමිණි ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අනෙක් අතට සිංගප්පූරුවේ නිල සංචාරයක් සදහා නැවතත් දිවයිනෙන් බැහැරව ගියේය. 29 January 2019
’ඕ වැල්ල’ත් සමඟ වියැකී යන රට වළං කර්මාන්තය රට වළං නිෂ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍ය සපයා ගැනීමේ බරපතල ගැටළු හේතුවෙන් මේ වන විට තමන් සිය වෘත්තිය අතහැර දමමින් සිටින බව පුලිච්චාකුලම වළං ගම්මානයේ කර්මාන්තකරුවෝ පවසති. 29 January 2019
ජන ප්‍රමිතියකට යටිතල පහසුකම් සැලසිය යුතු ඇයි මෙරට ජනගහනයට සමානුපාතික ලෙස රෝහල් ස්ථාපිතවී නැතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයට අදාළ වාර්තාවලින් හෙළිවන බව අප පුවත්පත ඉකුත්දා අනාවරණය කළේය. 29 January 2019
ව්‍යවස්ථා වඩුවන්ගේ වගකීම නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සඳහා වන විශේෂඥයන් යැයි කියූ පිරිසක් විසින් සම්පාදිත යෝජනාවලියක් අගමැතිවරයා විසින් පාර්ලිමේන්තුව හමුවේ තැබීය. 29 January 2019
කොල්ලුපිටියේ කුඩු රටටම රතු එළියක් කොල්ලුපිටිය සාමාන්‍යයෙන් සැලකෙන්නේ රජ පැළැන්තියේ අය වාසය කරන ප්‍රදේශයක් වශයෙනි. 28 January 2019
ගින්නෙන් උපන් සීතලේ විජේවීර විනිවිද දැකීම මෑත ඉතිහාසයට අයත්, මෙරට සමාජ දේශපාලන දේහය කෙරේ තීරණාත්මක බලපෑමක් කළ දේශපාලන නායකයකුගේ චරිතාපදානයේ හරස්කඩක් ප්‍රතිනිර්මාණය දුෂ්කර කාර්යයක් වන්නේ සාධක කිහිපයක් නිසාය. 26 January 2019
ලියුකේමියා රෝගීන්ට බලාපොරොත්තු ගෙනෙන ‘ප්‍රාර්ථනා’ ඔහු කලාකරුවකු ලෙස මෙරට පමණක් නොව පිටරට ද ගොඩනඟාගෙන ඇති ජනප්‍රියත්වය පාලමක් කර ගනිමින් නිතරම සමාජයට තමන්ගෙන් ඉටුවිය යුතු යුතුකම් ඉටුකරන්නට කටයුතු කළේය. මේ නිසාම කලාකරුවන් අසරණ වූ විට, ඔවුන්ගේ මරණයකදී වුව ඔහු මූලිකත්වය ගෙන කටයුතු කළේ අනෙකුත් සහෝදර කලාකරුවන්ටද ආදර්ශයක් ගෙන දෙමිනි. 25 January 2019
ජනපති කොමිසමට මැසිවිලි ආණ්ඩුවේ කටයුතු සාමාන්‍ය පරිදි සිදුවෙමින් පැවතියද ඇතැම් අවස්ථාවල ගැටලු සහගත තත්ත්වයන් උද්ගතව ඇතැයි දැනගන්නට තිබේ 25 January 2019
ඇත්තට පිටුපා බොරුවට පණදීම යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික හැඩරුව කෙසේවිය යුතුද යන්න පිළිබඳ කරුණු අන්තර්ගත වාර්තාවක් ජනවාරි 11 දින පාර්ලිමේන්තුවේ සලකා බැලීම සඳහා අගමැතිවරයා විසින් ඉදිරිපත් කරන ලදී. 25 January 2019
ආරක්ෂකයාගෙන් ප්‍රංශ ජනපතිට තොණ්ඩුවක් ඔහු නමින් ඇලෙක්සන්ඩර් බෙනලා වයස අවුරුදු 27ක් වූ ප්‍රභූ ආරක්ෂාව සඳහා විශ්ව විද්‍යයාල ඩිප්ලෝමාවක් හිමි මොරොක්කෝ ජාතික පවුලකට දාව ප්‍රංශයේදී උපන් අයෙකි. 23 January 2019
මැති - ඇමැති ආරක්ෂාවට එස්.ටී.එෆ්.අවශ්‍යමද මැති ඇමැතිවරුන්ට ලබා දී තිබෙන එස්.ටී.එෆ්. (විශේෂ පොලිස් කාර්ය බළකායේ) ආරක්ෂාව ඉවත් කිරීමට රජය තීරණය කර ඇතැයි අපගේ සහෝදර ‘දේශය’ පුවත්පත වාර්තා කර තිබුණි. 23 January 2019
විධායක ජනපති ක්‍රමය රටට අපලද පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඒකාධිපති ජනාධිපතිවරයකු බිහි වී ඇතැයි යන දේශපාලන සංවාදය තිබෙන්නේ දැන් කලෙක පටන්ය. 23 January 2019
වයඹ නවකවධ සිද්ධියේ තිරෙන් පිටුපස විශ්ව විද්‍යාල තුල අමානුෂික නවක වදය සම්බන්ධයෙන් ලංකාදීප එසැණෙන් අවස්ථා කිහිපයකදීම අනාවරණය කර තිබේ. මෑතම සිද්ධිය වයඹ විශ්ව විද්‍යාලයේ නවක වධ සිද්ධියයි. ඒ සම්බන්ධයෙන් සිසුහු 14 දෙනෙක් අධිකරණයට ඊයේ ඉදිරිපත් කරනු ලැබූහ. ඒ සිද්ධියෙන් සති තුනකට පමණ පසුවය. ඔවුන් සියලූ දෙනාම රිමාන්ඞ් භාරයට පත්කරන ලදි. 22 January 2019
උත්සවයකට වඩා ඇවිද්ද පය දහස්වටී සුනේත්‍රා රචනා කළ ‘පොදු පුරුෂයා හා “කවි කඳුර’ නවකතා 2008 හා 2010 වසරවල විශිෂ්ටතම නවකතා ලෙස ස්වර්ණ පුස්තක සම්මානයෙන් පිදුම් ලැබීමද විශේෂත්වයකි. ඇගේ නවතම නවකතාව ‘මියුරු හඬ’ නමින් පසුගියදා එළිදැක්වුණි. ඒ විදර්ශන ප්රකාශනයක් ලෙසිනි. මතු දැක්වෙන්නේ සුනේත්‍රා සමග කළ කතාබහකි. 22 January 2019
අල්ලස් කොමිසමට පණදෙන පනත අදම සම්මත කර දෙන්න අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට අලුත් නීතිමය බලයක් ළඟදීම හිමිවන බව එම කොමිසමේ 22 January 2019
උඩ බලාගෙන කෙළ ගැසීම දූෂණ....! වංචා...!!, තරග පාවාදීම්....!!!, අල්ලස්...!!!! අඳෝමැයි..මේ වසර කිහිපයක සිට ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව සමග අත්වැල් බැඳගත් වචන කිහිපයකි. මේවා ගැන නිකම් දොඩවනවාට වඩා සිතා බලන්නට බොහෝ දේ තිබේ. 21 January 2019
සීයාගේ සිහිනය ඉටුකරන මිනිබිරිය මෙරට නර්තන කලාවේ දැවැන්තයෙක් ලෙස සැලකෙන චිත්රසේනයන්ගේ 98 වැනි ජන්ම දිනය මෙම මස 26 වැනි දිනට යෙදී තිබේ. 20 January 2019
දේශපාලන දඩයමක ඉඟියක් අස්ථාවර පසුබිමක සිට ජනපතිවරයා ගන්නා ඇතැම් තීන්දු තීණයන් හමුවේ නිර්මාණයව තිබෙන්නේ ආන්දෝලන සහ අර්බුද පමණකි. 17 January 2019
අන්තවාදයට උඩගෙඩි දෙන අවස්ථාවාදියෝ මහනුවර නගරයේ තට්ටු ගොඩනැගිල්ලක අනපේක්ෂිත අයුරින් පසුගියදා ඇතිවූ ගින්න මේ වනවිට මුළු රටේම කාගේත් කතාබහට ලක්වූ සිදුවීමක් වී හමාරය. 17 January 2019
පළාත් සභා ඡන්දය ආණ්ඩුවේ වගකීමක් පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් වරින් වර කතාබහ මතුවෙයි. 17 January 2019
ජනපති අපේක්ෂකයා තේරීමේ දෙකොණ විලක්කුව දෙපක්ෂය අත්වැල් බැදගන්නා වේදිකාව මතින් ඉදිරි ජනපතිවරණ අපේක්ෂකයා ලෙස ඉදිරිපත්වීමට ජනපති සිරිසේන මහතාට තිබෙන්නේ ඉතාම අල්ප හැකියාවකි. 16 January 2019
ශවේන්ද්‍රගේ පත්වීමෙන් ස්ථාවරයේ වෙනස පෙනෙයි මෙම වසරේදී ජනපතිවරණයක් පැවැත්වීමට තිබෙන හැකියාව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ විමසුමට ලක්වෙමින් තිබෙන බවක් පෙනේ. 15 January 2019
‘ඉතිහාසය නමින් සීමාවක් තබාගැනීම වරදක්’ ’’පණ්ඩුකාභය රජු ගැන කතා කරාම ඔහු හදපු අනුරනුවර තිබූ යෝනකපුරය සහ නිදහස් කාම නගරය ගැන මහාවංශය, දීපවංශය ලියා තියෙද්දීත් සඟවාගෙන ඉන්නේ ඇයි ? ඉතිහාසඥයෙකු වෙන්න පාලි භාෂාව දැන හදාරන්නේ නැත්තේ ඇයි ? ජාතියේ මහා ථූපය ස්වර්ණමාලී මහා සෑය නේ. ඒත් එයට ඒ නම දෙන්න මුල් වුණ ස්වර්ණමාලී කුමරිය ගැන උගන්වන්නේ නැත්තේ මොකද ? ’’ 15 January 2019
ජාතික පාසල් මුල්පුටු හුටපටේ විදුහල්පති සේවයේ ගැටලු ගැන සහ ජාතික පාසල්වල විදුහල්පති පුරප්පාඩු සම්බන්ධයෙන් 2018 මාර්තු මස හත් වැනි දා “විදුහල්පති සේවයේ අවනඩුව” මැයෙන් සත්‍ය ගවේෂණ විශේෂාංගයකින් අනාවරණය කළේය. 15 January 2019
අල්ලස් පනතට තවත් බලය දීම අවශ්‍යතාවක් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභා පනත් සංශෝධනය ඉක්මනින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට රජය ක්‍රියාකරන බව ශ්‍රීලනිප මාධ්‍ය ප්‍රකාශක මහින්ද සමරසිංහ මන්ත්‍රීවරයා පසුගියදා ප්‍රකාශ කර තිබිණි. 15 January 2019
ඉබ්බන් කටුව වැවේ පාවෙන විදුලි බලාගාරය විවෘත කරයි පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගා.. 18 September 2026