කොරෝනාවෙන් වැටුණු සංචාරක ව්‍යාපාරය චීනයෙන් පැතිරෙන කොරෝනා වයිරසය සංචාරක කර්මාන්තය කෙරෙහි බරපතළ ප්‍රශ්න මතුකර තිබේ. වරින් වර පැන නැගෙන මෙවැනි අලුත් රෝග තත්ත්ව සංචරණ අංශ භීතියට පත් කරයි. එහෙත් වසරක් පාසා ලෝකය පුරා සාමාන්‍යයෙන් සිදුවන විපත්, රෝග හා උපද්‍රවවලින් බරපතළ තත්ත්ව ඇති කරන නමුත් එපමණ තැති ගැනීමක් නැත. සංචාරකයෝ ඒවා ගැන නොසැලෙති. 06 February 2020
අන්තවාදී තීන්දුවේ තවත් ප්‍රතිඵලයක් “අධ්‍යයන අවස්ථා දුප්පත්කම” යනුවෙන් නිර්වචනයක් තිබේ. එක්සත් ජාතීන්ගේ සංවිධානය දක්වන පරිදි වයස අවුරුදු දහය වන තෙක් අකුරක් කියවා ගත නොහැකි දරුවෝ මිලියන හත්සියයක් ලෝකය පුරා වෙති. ඔවුහු ලියන්නට හෝ කියවන්නට නොදන්නා අතර ජන සමාජයේ කොන් වූ පිරිසක් වෙති. එක්සත් ජාතීහු මෙම අධ්‍යයන අවස්ථා සම්බන්ධ දුප්පත්කම තුරන් කරන විවිධ පියවර යෝජනා කර ඇත. මෙම පිරිස සාමාන්‍ය අධ්‍යාපන ක්‍රමයකට ඇතුළු කළ යුතුව තිබේ. 16 January 2020
කන්ටේනර් දෙස වෛරයෙන් නොව සෙනෙහසින් බැලිය යුතු කාලයක් බහාලුම් ප්‍රවාහනය කරන වාහන දෙස බලන්නේ කැමැත්තකින් නොවේ. මහ පාරේ ධාවනය වන බහාලුම් එනම් කන්ටේනර් මහා හිරිහැරයක් සේ ජනතාව පොදුවේ කල්පනා කරන බව නිරීක්ෂණය කළ හැකිය. බහාලුම් තුළ රටට ගෙන්වන දේ තිබේ. නොඑසේනම් රටින් අපනයනය කරන දේ ඇත. මෙම දෙපැත්තම ආර්ථිකයේ විශාල කොටසකි. රටින් අපනයනය කරන ද්‍රව්‍ය රැගත් කන්ටේනර්වලට විශේෂ ඉඩක් දිය යුතුය. රටට විනිමය උපයන අපනයන ද්‍රව්‍ය වෙනුවෙන් රතු පලස එලන්නට අවශ්‍ය කාල වකවානුවකි. 26 December 2019
නගරයට එන වාහනවලට දඩ ගෙවිය යුතු පුරවැසියෝ ඔහු ජීවත් වූයේ දහතුන් වැනි සියවසේ තුර්කියේ බව ප්‍රකාශ වෙයි. ජනතාව ඇත්ත කියන්නට නැඹුරුවනු කෙසේ වෙතත් එන පිරිස සම්පූර්ණයෙන්ම ඇන හිටියේය. මෙය නිරීක්ෂණය කළ දක්ෂ උපහාස කතාකාරයකු වූ නස්රුදීන් නගර දොරටුවේ පෙනී සිටි අතර නිලධාරීහු ප්‍රශ්න කළ විට ඔහුගේ උත්තරය වූයේ එල්ලුම් ගසේ එල්ලෙන්නට යන බවය. එය පිළිගත නොහැකි බව කියන නිලධාරීන් එය බොරුවක් යැයි ප්‍රකාශ කළ විට නස්රුදීන් කියා ඇත්තේ එහෙනම් එල්ලාපල්ලා කියාය. එල්ලුවොත් නස්රුදීන්ගේ ප්‍රකාශය ඇත්ත එකක් බවට හැරේ. 12 December 2019
වාණිජ බැංකුවල ගාස්තු යළි සලකා බලන්න අලුත් ආණ්ඩුව තාක්ෂණය ගැන අවධානය යොමු කරමින් සිටී. ජනතාවට සේවය කරනු සඳහා තොරතුරු තාක්ෂණය බහුලව භාවිත කළ හැකිය. ලෝකයේ නොයෙක් තැන කෘතීම බුද්ධිය උපයෝගී කරන අතර මිනිස් ශ්රමයට නොදෙවෙනි, පැය විසිහතර පුරා සේවය කරන රොබෝවරුන් ලබා දෙන ආර්ථික ජවය බලවත් එකකි. ශ්‍රී ලංකාව පරිවර්තන යුගයක් අභිමුවෙහි සිටී. 05 December 2019
තේ කර්මාන්තයේ අනාගතය කොයිබටද ? ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තය අතරමැදි යුගයකට අවතීර්ණ වී තිබේ. තේ කර්මාන්තයේ අනාගතය ගැන තීරණ ගැනීම ඉතා වැදගත්ය. පවතින ගැටලු ජනාධිපතිවරණ වේදිකාව තුළ සාකච්ඡා කරන තැනට පත්ව ඇත. දේශපාලන තීරණ හා දේශපාලන නායකයන්ගේ මැදිහත්වීම අවශ්‍යය. තේ නිෂ්පාදනය, අපනයනය හා විවිධාංගීකරණය ගැන දේශපාලනයට පිටතින් තීරණ ගත යුතුව තිබේ. කසළ තේ ආනයනය නතර කරන වග ඡන්ද පොරොන්දුවක් විය යුතු නැත. 31 October 2019
පෞද්ගලික තොරතුරු විවෘත කිරීමේ අවදානම අප සියලු දෙනාටම පෞද්ගලිකත්වයක් තිබේ. එය ආරක්ෂා කරගැනීමට බලවත් උනන්දුවක් ඇත. තාක්ෂණික මෙවලම් හා නව මෘදුකාංග පද්ධති භාවිතා කරන උපායශීලීහු පෞද්ගලික තොරතුරු එකතු කර ගනිමින් සිටිති. එය විශාල ව්‍යාපාරයකි. අතුරු ව්‍යාපාර සෑහෙන ප්‍රමාණයකට ප්‍රයෝජනය ලැබේ. 24 October 2019
පැය විසි හතරේ රාජ්‍ය සේවයක් අපේ රටේ බිහිකළ නොහැකිද? ශ්‍රී ලංකාව නොවිසඳුන අර්බුද ඇති දේශයකි. පාලකයන්ට රට වෙනස් කරන අරමුණ ඇත. එහෙත් සාම්ප්‍රදායික ආකෘතිය තුළ අලුතින් දෙයක් කරන හැකියාව නැත. ජනාධිපතිවරණයක් එළැඹ තිබේ. බලය ඉල්ලන නායකයෝ රට වෙනස් කරන බව කියා සිටිති. පොරොන්දු දී බලයට පත් වූ ජන නායකයන්ට දැනෙන යමක් කරන්නට හැකියාවක් ලැබුණේ නැත. රට පුරා වර්ජන රැල්ලක් පවතී. 03 October 2019
ලෝකයේ දියුණු රටවල් අධ්‍යාපනයට දොර අරිද්දී අපේ රටේ කෙනෙත්තිලි ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ, අනධ්‍යයන කාර්ය මණ්ඩලය හෝ විද්‍යාර්ථීහු වරින් වර වර්ජනයෙහි යෙදෙති. අධ්‍යයන වාරය තුළ පැන නැගෙන එවැනි අවස්ථා අඛණ්ඩ ඉගෙනුමට බාධාවක් බව නොකිවමනාය. නිදහස් අධ්‍යාපනයට ඇති අයිතිය කප්පාදු නොකරන සේ ශිෂ්‍යයෝ බල කරති. වෘත්තීයවේදීහු අහිමි වරප්‍රසාද ඉල්ලා සටන් කරන බව කියති. 26 September 2019
ජනතාව හෙම්බත්කරන රාජ්‍ය සේවයේ වෙනසක් ඕනෑ රජයට සේවය කිරීම බ්‍රිතාන්‍ය යටත් විජිත පාලන කාලයේ ඇති කරන ලද රාමුවකි. තෝරාගත් නිලධාරී පැලැන්තියක් කාර්යාලවල රඳවන ලද අතර වැසියන් හා නිලධාරීන් අතර සෑහෙන පරතරයක් තිබුණි. විශාල අවකාශයක් ඇති කාමර, පිරිසුදු ඇඳුම්, පළඳින ටයි පටිය හා කතාකරන ඉංග්‍රීසි තද නිලධාරීවාදයක් ඇති කළේය. නිදහස ලැබීමෙන් පසු රජයේ සේවයේ වෙනස්කමක් සිදුවනු ඇතැයි ජනතාව උපකල්පනය කළහ. 19 September 2019
අධික තදබදය වළක්වන ගුවන් පාලම් කොට්ටාව මහා නගරයක් සේ නම්කර තිබේ. දක්ෂිණ අධිවේගී මාර්ගයෙන් කොළඹ නගරයට ප්රවේශවන වාහනයකට තෝරාගැනීමට මාර්ග දෙකක් ඇත. එකක් මහරගම - නුගේගොඩ හරහා ගමන් කරන ක්‍රමයයි. අනෙක බත්තරමුල්ල - බොරැල්ල හරහා යා හැකිය. මහරගම හරහා යන වාහනයකට වර්ණ සංඥා ස්ථාන තිස් එකක් පසුකළ යුතුය. 05 September 2019
ඇඟලුම් - ගොවි ක්ෂේත්රවලින් තරුණ පෙළ ඈත්වීම ප්‍රශ්නයක් ත්‍රස්තවාදය ශ්‍රී ලංකාවට තිබුණ බරපතළ ගැටලුවකි. 2019 මැයි මාසය වනවිට ගැටුම් අවසන් කර වසර දහයක් සම්පූර්ණ වනු ඇත. දශක තුනක් තිස්සේ රටට විශාල විනාශයක් කරන්නට ත්‍රස්තවාදී අරගලය සමත් විය. ආර්ථිකය අඩාල කරන ලද අතර සංවර්ධන සැලසුම් විනාශ විය. 22 November 2018
සොහොන් පිට්ටනිය නාය ගිහින් මාසයයි:තවමත් මිනී පාර දිගේ දිට්වා සුළි කුණාටුව සමග ඇති වූ අධික වර්ෂාවත් හේතුවෙන් ගම්පොල දුනුකේඋල්ල ප්‍රධාන මාර්ගයේ ඉහළගම සොහොන් පිටිය ද නාය යාමට ලක්ව එහි වල දමා තිබු මිනී පෙට්ටි සමග මළ මිණි මාර්ගයට පැමිණ දැනට මාසයක.. 21 December 2025