ඕස්ට්‍රේලියාවේ සිඩ්නි, බ්‍රිස්බෙන් සහ මෙල්බර්න් යන ප්‍රධාන නගරවල ජාතිවාදි මුහුණුවරකින් යුක්ත උද්ඝෝෂණ පැවතියේය. ඊට එරෙහිවද ඕස්ට්‍රේලියා ජාතිකයන් පිරිසක් උද්ඝෝෂණ කළහ.
එහිදි සරියා නීතියටත්, පරදාවටත් සහ හලාල් කිරිමටත් විරුද්ධව එක් පාර්ශවයක් පෙනී සිටියේය. තැන් කිහිපයකදි එල්ල කරන ලද බෝතල් ප්‍රහාර වලින් දෙපිරිසටම සුළු තුවාල ඇතිවිය. පොලිසිය තම අශ්වාරෝහක බළඇණි ද කැදවිණි.
මෙම කලබල ඇතිවු අවස්ථාවන්හිදි පක්ෂග්රාහි නොවී ක්‍රියා කිරිම මෙහි විශේෂ සිද්ධිය විය. මෙල්බර්න් නුවර ෆෙඩරේෂන් චතුරශ්‍රයේ දි මේ උද්ඝෝෂණ පැවතියේය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොන්ද පන තියෙන එකම රට ,කලින් අගමැතිනිය කෙලින්ම කියන්න තියෙන දේ මුණටම කිවා,කවද හරි මේ අයට විරුද්දව නැගී සිටින එකම රටත් ඕසට්‍රේලියාව
විපුල- ඒක හලාල් ප්‍රශ්නයක් නොවේ මේ ඔක්කොම පටලවගෙන (දී)
මට හිතෙන හැටියට ඔය ප්රශ්නය දියවැඩියා රෝගය වගේමයි. මොකද දියවැඩියා හැදෙනකම්ම අපිට කිසිම විධියකින්ම තේරෙන්නේ නැහැ, දන්නෙත් නැහැ. හැබැයි හැදුනාම ඒක හැම රෝගයකටම බලපානවා. මේ රෝගය ජීවීතේට සනීප කරා බොරු තමා. හැක්කේ යන්තමට පාලනය කිරීම විතරයි. ඒක කරන්න ගියාමත් ලෝක කචල් තමයි. (බ)
මේවා දේශපාලනික වෙලා (දී)
මේ ප්රශ්නය තවම ඉවර නැද්ද මම හිතුවේ ඉවරයි කියලා (දී)
සරණාගතයෝ විදියට එන එවුන් ඊට පස්සේ රටම වෙනස් කරන්න හදනවා. ඒකනේ නවුරු දූපතට යවන්නේ. (බ)
ගෝමස්,මහත්තයෝ ඔය සත්ව ප්‍රෝටීන් නොකා නිරෝගිව ජීවත් වෙන ලක්ෂ ගණන් මිනිස්සු මේ ලෝකේ ඉන්නවා! (අ)
බටුගෙදර,බටු විතරක් කාල මොළෙත් බටු ගෙඩියක් වෙලා වගේ කතා කරන්නේ!! (අ)
බටුගෙදර, ලෝකේ අනෙකුත් රටවලට වෙලා තියෙන දේ බැලුවම හොදට පේනවා! (අ)
ඉවසීම නැතිකමයි මේ හැමදේටම මුල (නි)
නීතිය ජාති වශයෙන් බලපාන්න ඕන කියන එක වැරදියි. නීතියක් නම් රටේ හැමෝටම පොදු වෙන්න ඕන. (අ)
ගෝමස් ගොයියෝ , මම මස් කන්නේ නෑ. මැරුණ මගේ ආච්චි වයස අවු 90ක්. මස් මාලු මෙලෝදෙයක් කාල නෑ. ඉතින් බොරු කියන්න එපා. (ස)
රටක ජනතාවට නිති දෙකක් අවශ්‍ය නැහැ නිතිය හැමෝටම එකක් විය යුතුයි.(ම)
ආහාර සඳහා සතුන් මැරීම පවක් නම් මේ ලෝකේ ජීවන චක්‍ර සියල්ලම වෙනස් කරන්න වේවි. මිනිසාගේ ප්‍රෝටීන් අවශ්‍යතාවය වැඩි වශයෙන් ලබා ගන්නේ මස් වර්ගවලින් බව කල්පගේ මහතා දන්නේ නැද්ද ? (ම)
මට පේන හැටියට මෙතන ඉන්න කට්ටියම මුස්ලිම් ඊට හේතුව කීවොත් ෂරියා නීතිය මුස්ලිම් අයට විතරක් බැවින් (නදී)
ආගමික නීති රටේ සාමාන්‍ය නීතියට හා සදාචාර නීතියට පටහැනි වන තාක් ඒවා මර්ධනය කළ යුතුයි. නැතිනම් සිත්තැවුලට හා අසාධාරණයට පත්වන සාමාන්‍ය ජනතාව නීතිය අතට අරගෙන මේ ගැටළු විසඳා ගැනීමට උත්සහ කරාවි. (ම)
හලාල් තියා මොනවා උනත් සතුන් මැරීම පවක්. මේක තේරෙන්නේ නැති මෝඩයෝ. (ස)
ඔළුව නවාගෙන ඇවිල්ලා ඔළුවට අත හෝදන්න නම් එපා (නි)
ලෝක සාමය නැතිකරන ප්‍රධානම හේතුවක් තමයි මේ අන්තවාදය. මගේ යාළු මුස්ලිම් අය ඉන්නවා. ඒ මිනිස්සුත් බනිනවා ඒ අයගේ රටවල කරන විකාර වැඩ වලට. (නි)
හලාල් බැරි නම් ඕනෑ එකක් තමන්ගෙ නම්. අනෙක් අයට උගන්වන්න යන එකයි වැරැද්ද. (නි)
ඉස්ලාමයට අනූව මෙලොව ඇති සියල්ලම මවා ඇත්තේ මිනිසා වෙනුවෙන්. සමහර දේවල් අනුමතයි. තවත් සමහර දේවල් තහනම්. ඉතින් ඒ ආගමට අනුව ජීවත්වීමේ අයිතිය මුස්ලිම්වරුන්ට දෙන්න. අනිත් අයගේ ආගම් වල ඇති දේවල් එයලා තහනම් කරන්න හෝ දෙන්න එපා කියලා කිව්වේ නැහැනේ. (නි)
ශ්‍රී ලංකාවේ සියලුම මස් නිෂ්පාදන සදහා හලාල් සහතිකය අනිවාර්ය කල යුතුයි. එසේ නොකරන අය වසර 2 ක අවම සිර දඩුවමකට ලක් කල යුතුයි. (ම)
මේ ආගමික අසාධාරණ නීති රීති සහ ක්‍රියා කලාප සියලු රටවල සපුරා තහනම් කලයුතුයි.(ම)
ගවමස් /ගෝමස් මස් නැතු මිනිස්සුන්ට ජීවත්වෙන්න බැරිද හිතට වහල්වීමක්- සපල් (ම)
තමන්ගේ ආගම වෙනකෙකුට හෙළිනොකර පුද්ගලිකව තබාගැනීමෙන් මෙම ගැටළුවට පිළියම් හොයන්න පුලුවන්වේවි (නි)
අළෙඑම් ,ඔයා කතාකරන්නේ මුස්ලිම් සුළුතරය ඉන්න රටක් ආදේශයට අරගෙන.මුස්ලිම් බහුතරය ඉන්න රටවල සුළු ජාතීන්ට කතා කරන්නවත් නිදහස තියෙනවද? (නි)
බලනකොට මේක නැති තැනක් නැහැනේ! (නි)
අන්තවාදය යනු මුළු ලෝකයටම පිළිලයකි (නි)
අපේ අයට නම් මොකද, බඩ විතරනේ වැදගත්. කන්න දෙනවා නම් ආගම වුණත් පාවාදෙයි. ඇඟ බේරාගන්න ඕවා ජාතිවාදී කියයි.ඒ වුණාට මොකද ජාත්‍යන්තර ලොකු කතා තියෙන්නේ. ඒ වුණාට කිසි නිර්මාණශීලීබවක් නැතුව සුද්දෝ දෙන බඩු ටික විකුණගෙන කන එකයි කරන්නේ (නි)
මදැයි කළා? මේ විෂබීජය ඕස්ට්‍රේලියාවටත් ගිහිල්ලා? මට කියන්න ඕනෑ දෙය මෙතන ලියන්න බැහැ (නි)
අන්තවාදය ඇතිවෙන්නේ නුගත්කම නිසා. ඒ අන්තවාදය විසින් තමන්ගේ මතය පෝෂණය කරන්න යන නිසා ලෝකය ප්‍රශ්න ගොඩකට මදි වෙලා (ම)
වැදගත්ම දේ පොලිසිය පැත්තක් ගත්තෙ නැතිලු. මම නම් ඉස්සර ඉඳන්ම ජාතිවාදී තමයි. කෙළින් කතාකරන්න පුලුවන් නායකයෙක් වෙනුනේ කවදාහරි ඡන්දෙ පාවිච්චි කරනවා (නි)
ඉස්ලාම් අන්තවාදීන් මුළු ලෝකයටම පිළිකාවක්. දැන් ලෝකයේ තියෙන ඔක්කොම භයානක ත්‍රස්තවාදී සංවිධාන ඉස්ලාම්. (බ)
බණ්ඩාර- කුවේට්, එ්ක තමා නියමය. නමුත් මේ අය රටවල් වලට සංක්‍රමණය වෙලා ගෙදර ඉන්න වවුලට කියන්නේ "වවුලෝ බිමට බහින්න. නැත්නම් මරනවා" කියලා. (නදී)
සරණාගතයෝ වශයෙන් සුද්දන්ගේ රටවල් වලට ගිහින් ඒ රටවල් විනාශ කරනවා මේ ගොල්ලෝ!! (බ)
මොකද මේ මිනිස්සු වෙනම කෑම වෙනම සැලකිලි ඉල්ලන්නේ? (බ)
ඒ රටේ දේවල් ගැන මම මොකුත් කියන්න දන්නේ නැහැ (දී)
මේ ආගමික අසාධාරණ නීති රීති සහ ක්‍රියා කලාප සියලු රටවල සපුරා තහනම් කලයුතුයි.(ම)
ඒ පාර මොකද්ද මේ වෙන්න යන්නේ (දී)
දැනට මෙහෙ තියෙන භාණ්ඩ වලින් 99%ක්ම හලාල්. ඒත් ඒවායින් 10% පමණ ප්‍රතිශතයක් තමයි හලාල් ලකුණ පාවිච්චි කරන්නෙ. අනිත් අය තමන් හලාල් බව කියන්නෙ තමන්ගෙ වෙබ් අඩවියේ විතරයි. එහෙම කරන්න හේතුව දැනට ඔස්ට්‍රේලියානුවන් සෑහෙන පිරිසක් හලාල් විරෝධි සටනට එකතුවෙලා තියෙන නිසා. මතුපිටින් පෙනෙනවාට වඩා මේ අරගලය බොහොම බලවත්ව ව්‍යාප්ත වුනු එකක්. හලාල්, ශරියා හා බුර්කාවට එරෙහිව පැවතුනු මේ රැලි වලට මුස්ලිම් ආගමිකයනුත් සෑහෙන ප්‍රමාණයක් එකතුවෙලා තිබුනා.(නදී)
ලංකාවෙන් ඉගෙන ගෙනද -අන්තවාදය කලයුතුය පරාද. (ස)
ලංකාවෙන් ඉගෙන ගෙනද? අන්තවාදය පරාද කළ යුතුය (බ)
බහුතරය වුනදාට මේ මිනිස්සු ලේ වගුරවාවී හැම රටේම!! (බ)
බාමියන් බුදු පිලිම විනාශ කරපු හැටි දැක්කාම ඇතිවෙන්නේ පුදුමාකාර දුකක්. ආත්මයම විනාශ කළා වගේ. (නදී)
නිමල්ලාලිත,ඔක්කොම යනවා, අපිත් යනවා. නමුත් කියන විදිහට මිනිස්සු ඉන්නේ නැහැ. පොඩ්ඩක් තේරුම් ගන්න (නි)
ගෙදර ගියාම එල්ලිලා ඉන්න පුරුදු වෙන්න වෙනවා. එ්කයී නියමය. සමහර අයට මේක තේරෙන්නේ නැහැ (නදී)
මිනිස්සු මොනම හරි දෙයකට විරෝධයක් පෙන්නන්නේ එකෙන් මොනම හරි වැරද්දක් වෙනවා කියල පෞද්ගලිකව හිතන නිසයි .ලෝකේ හැම තැනම මෙහෙම වෙන්නේ එකෙන් පොදු අසාදාරනයක් වෙන නිසා කියල තමා හිතෙන්නේ. (ස)
ඕනෑම රටක වැසියෙකුට මිනිසෙකු වසයෙන් ජිවත් විය හැකි රටකි ඕස්ට්‍රේලියාව.අනාථයන්, රැකියා සොයන්නන් වසයෙන් එහි පැමිණ මුස්ලිම් අන්තවාදය පතුරන්නේ නම් අනිවාර්යයෙන්ම එය මුලින්ම සිඳලිය යුතුය.මුස්ලිම් හෝ වෙනත් ජාතික අන්තවාදයට විරුද්ධව නැගී සිටින ඕස්ට්‍රේලියානුවන්ට ජය වේවා. මම මෙසේ කියන්න ඕස්ට්‍රේලියාවේ සිටි බැවිනි. (ස)
බලනකොට මේ විරෝධතා නැතිතැනක් නැහැනේ (නි)
අනේ මන්දා! මේ මිනිස්සුන්ට රණ්ඩු නොකර ඉන්න බැරි හැටි? (නි)
ඇත්ත ඇත්ත මනුස්ස වෙසින් ඉපදිලා ඉන්න තිරිසනුන්ගේ ලෝ පොයින්ට් එක නම් නැතුවට කමක් නැහැ (නදී)
හලාල් විරොධය ලෝකෙ පුරාවටම තියෙනවා. පොඩ්ඩක් හොයලා බලන්න. (ර)
මිනිස්සු මිනිස්සුම හදාගත්ත විකාරයක් ඕක! (නි)
අනේ අපි නම් ඔන්න ඕවට නැහැ (නි)
බලනකොට කොහෙත් එකයි! (නි)
ඒ රටේ මස් කර්මාන්තයට හලාල් නැති තැන කුමක් වනු ඇද්ද? (නි)
සමහරු බුද්ධියෙන් හිතන්නේ නැහැ . (නි)
මැද පෙරදිගට එවන ඔස්ට්‍රේලියානු මස් වර්ග සියල්ලම හලාල්, එහි ප්‍රධාන කර්මාන්තයක් මස් කර්මාන්තය එතකොට ඒවාට මොනවද වෙන්නේ? (ම)
බටුගෙදර,මුස්ලිම් අන්තවාදයක් කියන්නේ මොකක්ද කියල නිදර්ශනඋදාහරණ අැතුව තේරුම් කරදීමට , හමුවීමට නොහැකිවීම ගැන කනගාටු වෙනවා.මම සෞදියේ බිඑෆෛ සමාගමේ පිරිසිදු කිරීමේ මාර්ග පරිපාලකයෙකු වශයෙනුත්, කුවේටයේ පිරිසිදු කිරීමේ සමාගමක කාන්ත නේවාසිකාගාර , දෙකක බස් රියදුරෙකු වශයෙනුත් සේවය කළ කෙනෙක්. ඒනිසා මට මුස්ලිම් අන්ත වාදය උගන්වන්න එපා. මේගොල්ලන්ගේ ඉල්ලීම් ලබා ගැනීමට පුපුරුවන බෝම්බ වලින් වැඩියෙන්ම මිය යන්නේ අහිංසකයෝ. ඒ නිසා මොන ජාතික ත්‍රස්තවාදයටත් මම විරුද්ධයි (බ)
යම් කිසි දෙයක් ගැන තර්ක කරන්ඩ ඉස්සෙල්ල ඉගෙනගන්ඩ (බ)
කොහෙද ගියේ මල්ලේ පොල්!! පූජ්‍ය ඥානසාර මොනවද කියන්නේ එහෙත් ගෙවල් කඩන්න කියයි ද දන්නේ නැහැ? (ස)
හලාල් නීතිය,සරීආ නීතිය භාවිතා වෙන්නේ මුස්ලිම් අයට අනෙකුත් ආගමක් පිලිපදින අයට එක බලපාන්නේ නැත. එම නිසා මුස්ලිම් අයගේ නීතිය ගෙන අනික් අය විරෝධ වෙන්නේ මොකද මම නොදනමි .(ම)
ඔය හලාල් කියන එක බොහෝ දෙනෙක් වරදවා තේරුම් ගත් දෙයක් , යුදෙව්වන් පවා මස් පමණක් නොව බොහෝ කෑම බිම ගන්නේ හලාල් ,ඕක අපේ රටේ මුස්ලිම් ජනතාවට විරුද්දව කොටසක් කතා කරනවා. (ස)
අල්විස්,ඔයා හිතන්නේ නැති දෙයක් මේක යටින් මේ ම්නිස්සු ගෙනයනවා (නි)
විපුල , යටින් මොනවා ගෙනියන්නද ? (නි)
මේ විකාර නීති මුළු ලෝකයේම තහනම් කළ යුතුය. (ස)