චීනයේ ෂෙන්ගයි නුවර මාස හතක් වයසැති ෂාවූ වෙසි බිලිඳාගේ පසුපස පිහිටි සෙන්ටිමීටර් හතක් දිග වලිගයක් වැනි කොටස ඉවත් කර දෙන්නැයි බිලිදාගේ මව වෛද්‍යවරුන් ගෙන් ඉල්ලයි.
වෛද්‍යවරුන් කියනුයේ මෙය ඉවත් කිරීමට තමන් සූදානම් නමුත් නැවත මෙ වර්ධනය වන බවයි.
චීනයේ ෂෙන්ගයි නුවර මාස හතක් වයසැති ෂාවූ වෙසි බිලිඳාගේ පසුපස පිහිටි සෙන්ටිමීටර් හතක් දිග වලිගයක් වැනි කොටස ඉවත් කර දෙන්නැයි බිලිදාගේ මව වෛද්‍යවරුන් ගෙන් ඉල්ලයි.
වෛද්‍යවරුන් කියනුයේ මෙය ඉවත් කිරීමට තමන් සූදානම් නමුත් නැවත මෙ වර්ධනය වන බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුමාරි , ඔයා හරි අනේ. ඔයාගේ අම්ම ගිය ආත්මේ හරක් මොලේ උයාලා කාලා එනිසා තමයි ඔයාට මේ ආත්මේ හරක් මොලයක් ලැබිල තියෙන්නේ. බොරු නම් අම්මගෙන් අහන්ඩ ඔයා පොඩි කාලේ උම්බෑ උම්බෑ කියලා අඬලා ඇති.(නදී)
ඉක්මනට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි ! (නි)
අනේ පව් දෙයියනේ! ඉක්මනට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි (නි)
මෙවන් විපතක් වෙන කිසිවෙකුටත් ඇති නොවේවා!(නදී)
මෙවන් දෙයක් අන් අයට නොම වේවා. (ස)
ආයිත් ආවත් කමක් නැහැ. අයින් කරනවා නම් තමයි හොද (නි)
කුමාරි, ඔයාට පිස්සු.(නදී)
මාර දුකක් ඇත්තටම මේවා දැක්කහම.(නදී)
ඇත්තටම පව් අනේ සංසාරේ කර්ම ව්පාක පළ දෙන හැටි.(නදී)
මේකේ මොන්ගල් කට්ටියක් ඉන්නේව ඔහේ දේවල් ලියන පිස්සෝ ටිකක්. යන්නේ කොහෙද මල්ලේ පොල් වගේ.(නදී)
ඇත්තටම කුමාරිට ඒ වගේ පොඩි ප්‍රශ්නයක් තියනවා. කතාවෙන් ඒක පේනවා. මේ දරුවාව සනීප කරගන්න පුළුවන් වෙන්න කියලා මම ප්‍රර්ථනා කරනවා.(නදී)
මේ දරුවාට කිසිදු විපතක් නොවේවා! (නි)
සන්ජීව බුදු හාමුදුරුවන්ගේ වචනය ගිරිමානන්ද සුත්‍රයට අනුව හේතුව හොයාගත් පසු තමයි හේතුව ඉවත් කල යුත්තේ. ඉන් පසු රෝගය සුව වේ.(නදී)
අහන්නත් දෙයක්යැ ඔහොම යනකොට අං තියෙන ළමයිනුත් බිහිවෙයි.(නදී)
මේක ඉවත් කලොත් සුසුම්නාවට ප්‍රස්නයක් වෙන්නේ නැද්ද? (ස)
මවකගේ වේදනාව දුක දැනෙන්නේ මවකට පමණි. (නි)
සමන් , ඔයා හරි මෝඩයි.(නදී)
බලන්න එ අම්මගේ මුනේ තියෙන දුක. ඔහොම තමා ජිවිතේ හැටි..... (නි)
බුදුදහමට එරිහිවන විට දෙන දඩුවම් ඔය.(නදී)
කුමාරි , උදේ පාන්දර විකාර කියවන්න එපා . දහම් කියනවා වගේ අම්මලා තාත්තලා අදහස් දාද්දි පරිස්සම් වීම හොදයි. අහිංසක දරුවන් විවිධ සංකූලතා වලට ගොදුරු වුනාම එක වුනේ කොහොමද කියන එකට වඩා ඉක්මනින් සුවපත් වීම ප්‍රාර්ථනා කිරීම වටිනවා (නි)
අපිත් තාත්තලා, දරුවන් ගැන අදහස් දමනවිට දෙවරක් හිතන්න. මගේ දරුවෙකුට මෙවැනි දෙයක් වුනානම් මම කෙසේ ඉවසම්ද?(නදී)
දකින කොට අනේ අපොයි පවු කියල හිතෙනවා තමා. එත් මේ මෙයා පෙර ආත්මේ බල්ලන්ගේ වලිග හරි කපපු කෙනෙක්. ගොනා පසුපස කරත්ත රෝදය එන්නා සේ කර්මයෙන් ගැලවීමක් නැත.(නදී)
පෙර කර්ම වලක්වන්න බැහැ (නි)
දරුවාගේ වලිගයඉවත් කල පසු නැවත එන්න එපා මම ප්‍රර්ථනා කරමි.(අ)
කිසිම දරුවෙකුට මෙහෙම වෙන්න එපා. (ත)
නමට විතරයි අහිංසක, මෙයා නම් අන්ගුලිමාලයෙක්. අර අහිංසක දරුවගෙයි අම්මගෙයි දුක දැනෙන්නේ නැති හැටියක්.(අ)