පැයට කිලෝ මීටර් 120 ක වේගයකින් ඇදී ආ ‘වයිපා’ සුළි කුණාටුව ඊයේ (16) ජපානයේ පැසිෆික් වෙරළ තීරයට කඩා වැදුණි.
පොලිසිය කියා සිටියේ හදිසියේ හටගත් ජල ගැලීම් හේතුවෙන් 13 දෙනකු මියගොස් ඇති බවත්, එම ගණන තවත් ඉහළ යා හැකි බවත්ය. තවත් 50 දෙනකු පමණ අතුරුදන්ව ඇතැයි ද වාර්තා වේ.
මෑත ඉතිහාසයේ ජපානයට කඩා වැදුණු අති ප්‍රබල සුළි කුණාටුවක් ලෙස, ‘වයිපා’ කුණාටුව හැඳින්විය හැකි යැයි ජපාන කාලගුණ විද්‍යා ඒකක පෙන්වා දෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ටිකේ රටවල් කීපයකටම එක එක විදියේ කුණාටු. ස්වාභාව ධර්මය කුපිත වෙලා.හැකිතරම් යහපත් දේ කිරීමට මිනිසුන් සිතට ගත යුතුයි. (නි)
අපේ කණගාටුව මියගිය පවුල් වලට පිරිනමමු. මියගිය සැමට නිවන් සුව පතමු. (නි)
අවුරුද්ද අන්තිමට මිනිස්සුන්ට විපත් වැඩී කොහොමත්. (ස)
පෙත්තෝ ..අජරාමර කියන කොටස එකතු කරලා නැත්තේ අයි (දිල්)
වයිපා, අනේ අප්පා! මේ ලංකාවේ පැත්තට නම් එන්න එපා (නි)
ඒ සුළු වෙනසක්. ඔයාට ඒ ටිකත් දාලා ලියන්න තිබුන නේ. ඒ මියගිය සැමටම අජරාමර නිවන් සුව පතමු..(නදී)
වයිෆාල කොහෙත් එකයි...(නදී)