අන්තර්ජාලයෙන් ප්‍රචලිත වෙමින් පවතින මව්කිරි මිලදී ගැනීම අහිතකර ප්‍රතිඵලවලට හේතුවක් බව බ්‍රිතාන්‍ය පර්යේෂකයෝ පිරිසක් කියති. මව්වරුන්ගේ අතිරික්ත කිරි විකුණන වෙබ් අඩවි කිහිපයක් ම ක්‍රියාත්මක වෙයි.
බ්‍රිතාන්‍යයේ ක්වින් මේරි විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් පෙන්වා දෙන්නේ. මෙය ඉතා අවදානමක් කාර්යයක් බවයි. මව්කිරි කායවර්ධන ක්‍රියාවලියේ යෙදෙන්නන් හා පිළිකා රෝගීන් විසින් මිලදී ගන්නා බව ද ඔවුහු කියති..
මෙලෙස මව්කිරි පානයට ගත්ත ද එය පැස්චරීකරණය නොවීම නිසා ඉතා අනතුරුදායක විය හැකි බවයි. එමෙන් ම එම කිරි ප්‍රතිශක්තීකරණ පද්ධතියේ ක්‍රියාවලිය වේගවත් කිරීම හේතුවෙන් එය නොමග යාමක් සිදුවන හෙයින් පිළිකා රෝගීන්ට මව්කිරි පානය ඉතා අවදානම් ය.
කෙසේ වෙතත් මෙම මව්කිරි පානය මගින් මාංශපේශි නිපදවීම හා ශක්තිමත් විම වැනි සෞඛ්‍ය ප්‍රතිලාභද ලැබෙන බව පැවසේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ නියමයි ලංකාවේ නැද්ද ? (නදී)
මේවා විකුණන්නේ බෝතල් වල දාලද? (නි)
පාරිභෝගිකයාට කෙලින්ම බොන්න දෙනවද ? (නදී)
අනේ අනේ වී. වත්තගේ,විපුල,රුක්ෂාන්, ඔයාලටත් ඒ දෙයින් සතුටක් ගන්න හිතෙන හැටි...(නි)
සතුට නෙවෙයි අකලංක, මේ යන විදියට එහෙම වුණත් පුදුම වෙන්න දෙයක් නැ, මොකද මම මේ ලඟදි ලිපියක් දැක්ක ඇමරිකවේ ශුක්‍රානු වලට දැඩි ඉල්ලුමක් තියනවා කියලා, (ම)
මට නම් ඔරිගීනල් බෝතලයෙන්ම ඕනේ (ම)
මවුකිරි ලෝකයේ උතුම් මිලකළ නොහැකි වටිනාම වස්තුවයි (නි)
බටහිර රටවල මිනිස්සු ලෝකය දියුණු වෙන්න දියුණු වෙන්න වනචාරී වෙනවා (නි)
මව්කිරි වලට නිඟා කිරීම තම මවට නින්දා කළා හා සමාන වේ (නදී)
අපිත් බීලා බලමු (නි)
බටහිර රටවල මිනිස්සු ඕනෑම දෙයක් විද්‍යාත්මකව සොයා බලනවා. අපේ වගේ මෝඩ හණමිටි අදහස් සහිත මිනිස්සු හැමදාම මේවායේ හරි වැරදි සොය සොයා ඉන්නවා (නි)
නුවන්, ඔය ඔහොම කිව්වත් ගොඩක් බටහිර මිනිස්සු තාම හිතන්නේ විස්ඩම් එන්නේ පෙරදිගින් කියලා. ඔය දන්නවා ඇති නේද ඒගොල්ලෝ ඇමෙරිකාව හොයාගත්තෙත් පෙරදිගට එන්න පාරක් හොයන්න ගිහින්. ඒ වගේම බටහිර ශිෂ්ටාචාර අවුරුදු 150 යන්නත් කලින් ගොඩක් ප්‍රශ්න (පරිසර දුෂණය, ආර්ථික කඩ වැටීම්, මිනිස්සුන්ට සතුට නැහැ ) . එත් ආර්යන් ල හදපු සිස්ටචාර වසර 2500 කටත් වඩා පැවතුනු ඒවා. බටහිර අය දක්වන අදහස් ඔය තව හොදට කියවලා බලන්න, ඔයාට තියෙන්නේ බටහිර විද්‍යාව ගැන අන්ධ බක්තියක් වගෙයි. එත් දැන් පවතින බටහිර විද්‍යාව කොච්චර පටුද කියලා ඔයාට තේරුම් ගන්න තව කාලයක් යාවි,.(හේ)