පොලිස් නිලධාරීන් හත් දෙනකු ඝාතනය කිරීමේ වරදට 60 වසරක සිරදඬුවමකට යටත්ව සිටි මෙක්සිකෝවේ ආදිවාසී ගුරුවරයකුට සමාව දී නිදහස් කිරීමට එරට ජනපති එන්රීක් පෙනා නීටෝ ඊයේ (30) පියවර ගත්තේය.
ජනපති නීටෝ එසේ කටයුතු කළේ ඔහුගේ ජනපති බලතල පුළුල් වීමත් සමඟය.
නිදහස ලැබුවේ, ඇල්බර්ටෝ පටිෂ්ටාන්ය. මිනීමැරුම් චෝදනා සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගැනුනේ 2000 වසරේ දීය. ඔහුට එරෙහිව තීන්දුව ලබා දුන්නේ 2002 වසරේදීය.
|
මෙක්සිකෝ ජනපති |

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ ජනාධිපතිතුමා වගේමයි, ගැන පපුව හෝස් ගාල උනුවෙනවා, අපේ ජනාධිපතිතුමාට වගේම මෙතුමාත් හොඳට කළගුණ සලකන්න දන්නවා. (නදී)
මේ අදහස් දාල තියෙන්නෙ අර ජොහාන්ද? (ස)
නැවත ඒ ගුරුවරයා අතින් එවන් වරදක් නොමවේවි (නි)
අනේ අපේ ජනාධිපතිතුමව අනුගමනය කරන තව නායකයෝ මේ ලෝකේ වෙන නැතුව ඇති කියල මම හිතාගෙන හිටියේ.බලාපල්ලකෝ ඒකෙත් හැටි. (ස)
වැඩි වැඩියෙන් අපරාධ කරුවන් නිදහස් කිරීමට සියලු නායකයන්ට ශක්තිය ලැබෙවා !!! (ස)
වැරදි කරනවා,නඩුත් අහනවා,තීන්දු දෙනවා,දඬුවම් නියම කරනවා,නිදහස් කරනවා.. කියා පොතේ ලියා තිබුනාලූ (නි)