පාකිස්තාන රජයේ ගිලානිගේ ආරාධනාවකට අනුව ඇෆ්ගන් ජනාධිපති හමීඞ් කර්සායි සහ ඉරාන ජනාධිපති මොහොමඞ් අහමදිනෙජාද් පෙරේදා (18) ඉස්ලාමාබාද් නුවරට පැමිණියහ. පාකිස්තාන ජනාධිපති අසීෆ් අලී සර්දාරිගේ ද මැදිහත් වීමෙන් රාජ්‍ය නායකයන් අතර විශේෂ හමුවක් පැවැත්වුණු අතර ඊට පාදක වූයේ ඇෆ්ගන් අර්බුදයට විසඳුම් සෙවීමය.
පාකිස්තානය සහ ඉරානය ඇෆ්ගනිස්තානයේ අසල්වැසියන් වන අතර ඇෆ්ගනිස්තානයේ ස්ථාවරභාවයක් ඇති කිරීමට නම් එම රටවල් දෙකෙහි සහාය අත්‍යවශ්‍යය. තලේබාන් අර්බුදයට විසඳුම් සෙවීම පමණක් නොව ලබන වසරේ විදෙස් හමුදා පිටවී යෑමෙන් පසු ඇෆ්ගනිස්තානයේ ආරක්ෂක කටයුතු සිදුවන ආකාරය ගැන සාකච්ඡා කිරීමක් ද තුන්කොන් රාජ්‍ය නායක සමුළුවේදී සිදුවිය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd