පාකිස්තාන ජනාධිපති අසීෆ් අලී සර්දාරිට එල්ල වී ඇති දූෂණ චෝදනා සම්බන්ධයෙන් නීතිමය කි‍්‍රයාමාර්ග නොගැනීම ගැන අගමැති යූසොෆ් රාසා ගිලානීට ඊයේ (19) එරට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙනී සිටීමට සිදුවූ අතර අධිකරණයේ කටයුතු පෙබරවාරි පළමුවැනිදා තෙක් කල් දැමීමට විනිසුරු තීරණය කළේය.
මීළඟ නඩු දිනයේදී පමණක් අධිකරණයට නොපැමිණීමට අගමැති ගිලානිට අවසර දෙන බව විනිසුරු නසීර් උල් මුල්ක්, අගමැතිගේ නීතිඥ ඉට්සාස් අෂාන්ට පැවැසුවේය.
1
විපක්ෂයට වැඩ වැඩි කාලයක්
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd