වයඹ දිග මෙක්සිකෝවේ සිට කැලිෆොර්නියා බොක්ක දක්වා විහිදෙන බිම් තීරුවේ මහා පැල්මක් ඇතිව තිබේ.
අඩි 26 ක් පමණ ගැඹුරු හා අඩි 16 ක් පමණ පළල වන මෙම පැල්ම කෙසේ ඇතිවූවේදැයි කිසිවෙකුටවත් මේ දක්වාම නිශ්චිත හේතුවක්් ලබාදෙන්නට හැකිව නොමැත.
මෙක්සිකෝවේ භූවිද්‍යාඥයින් පවසන්නේ මෙය පසුගියදා සිදුවූ භූමිකම්පාවේ ප්‍රතිඵලයක් ලෙස හෝ පොළව යටින් ගලා බස්නා දිය දහරාවක් නිසා හෝ ඇතිවන්නට ඇති බවයි.
මෙම පැල්ම තරණය කිරීමට නොහැකි තරම් පළල වන බැවින් එම ප්‍රදේශයේ ජීවත් වන පුද්ගලයින්ට සැතපුම් ගණනාවක් දුර ගෙවාගෙන එය වටෙන් යාමට සිදුව ඇත.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ අතින් අපේ රට කොච්චර වාසනාවන්තද? (නි)
2012 ෆිල්ම් එක වගේද???????????????? (දී)
මුළු ඇමරිකාවේම මිනිසුන් දැන් පොළව පලාගෙන අරගෙන යන්නයි හදන්නේ. මොකද දුප්පත් රටවලට කරන හිංසන නිසාම පොළෝ මහී කාන්තාව කම්පාවෙලා (නි)
කව්රුහරි මහා පච ගහනවා ඇති. (අ)
සත්‍ය මහත්තයවත් ඔය පැත්තේ ගියාද දන්නේ නැහැ.වැලිවේරියේ මිනී උතුරු මුදින් මතු කරවපු කට්ටියනේ..(අ)
තමන්ගේ වැඩක් බලාගත්තා නම් නේද හොඳ බන්දුල අයියේ . (නි)
ලංකාවේ දේශපාලුවෙක් ඔය පැත්තේ සංචාරයක්වත් කළාද? (නි)
රූපවතිගේ දැනුම බින්දුවයි. මඩක්වත් හරියට ගහගන්න බැහැ. (නි)
තව තවත් හොරරහසේ බෝම්බ ටෙස්ට් කරපල්ලා , තව පැලෙයි. (දී)
රුපවති අක්කේ පොලව පැලිලා තියෙන්නේ මෙක්සිකෝවේ ඒක කාටවත් කරදරයක් නැති අහිංසක රටක් .(දී)
බන්දුල පෙරේරා මහතා කියන කතාව හරි (දී)
මේ පෙනෙන්නේ වැලිතලාව මතින් ගලා ආ දිය පාරක් නිසා ඇතිවුන සේදී යාමකි (දී)
බන්දුල මතයට වයස කියද? පොලව පැලෙන්න තිබ්බේ ඔබාමාගේ කකුල්දෙක මැද්දෙන්. (නදී)
2012 ෆිල්ම් එක මතක් වෙනවා (දී)