සේදි ආරාබි ජාතිකයකු විසින් ආසියා සේවකයෙකුට ඉතා කෘර අන්දමින් පහර දෙන සිද්දියක වීඩියෝවක් අන්තර්ජාලයේ පළ වීමේ පුවතක් වාර්තා වේ.
ඔහුගේ කම්මුලට ගසමින්, බිම හෙළා බඳ පටියෙන් ගසමින්, පයින් පහර පිට පහර එල්ල කරමින්, බෙල්ලෙන් අල්ලා තල්ලූ කරමින් මෙසේ සැහැසි ලෙස තම සේවකයාට පහර දීමට හේතුව වී ඇත්තේ අරාබි ජාතිකයාගේ බිරිඳ දිහා බලා කතා කළ වරදට බව සඳහන්වේ.
එරට මානව අයිතිවාසිකම් පිළිබඳ දහස් ගණනක් ජනතාවගේ පැමිණිලි ලැබීමෙන් සෞදි අරාබියේ මානව අයිතිවාසිකම් කොමිෂන් සභාව මෙය තරයේ හෙළා දකින බව ප්‍රකාශ කර සිටියි.
එමෙන්ම මෙය ඉස්ලාමීය ශරියා නීතියත් උල්ලංඝණය කිරීමක් බව පවසයි.
සව්දි ආරාබියේ මානව හිමිකම් ජාතික සංගමය මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණයක් පවත්වන බව පැවසේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අද ඊයේ ඉඳන් නෙමෙයි බුදුරජාණන් වහන්සේ ඉන්න කාලේ ඉඳන්ම සෞදියේ (එදා නම සුනාපරන්තය)ඉන්නේ නපුරු මිනිස්සු. පුන්න කියල තරුණයෙක් සෞදි වලින් උතුරු ඉන්දියාවට ඇවිත් මහණ වෙලා ධර්මය අවබෝධ කරලා ආපහු තමන්ගේ රටටම යනකොට බුදුරජානන්වහන්සේ පුන්නගෙන් අහනවා "පුන්න සුනාපරන්තයේ ඉන්නේ ඉතාම නරක මිනිස්සු කියල මම අහල තියෙනවා ඔබ වහන්සේ කොහොමද ඒවගේ රටකට ගිහින් මහන දම පුරන්නේ" කියලා. ඉතින් මේ වෙනකොට පුන්න හාමුදුරුවෝ රහත් භාවයට පත් වෙලා නැහැ.ඒත් ගොඩක් දුරට ධර්මය අවබෝධ කරලා එනිසා උන්වහන්සේ බුදුරජාණන් වහන්සේට කියනවා" ස්වාමිනි ඔවුන් මට බැන්නත් අතින් පයින් ගහන්නේ නැති නිසා මම ඉවසනවා කියලා" මේක ටිකක් දිග කතාවක් කොහොම හරි පුන්න හාමුදුරුවෝ යලිත් සෞදියටම යනවා (සුනාපරන්තය) පසු කාලෙක බුදු රජාණන් වහන්සේත් සෞදියට වැඩම කරලා එහි මකුලාරාමය කියන පන්සල පිහිටුවලා බුදු දහම ස්ථාපිත කලා. ඉස්ලාම් ආක්‍රමණ වලින් සෞදියේ බුදු දහම නැති උනා එදා මකුලාරාමය තමයි දැන් මක්කම කියන්නේ. ඉස්සර කාලේ ඉඳන්ම ඔය මිනිස්සු නපුරුයි.ඒක ඒගොල්ලන්ට ජාන වලින්ම එනවා ඇති. සෞදියේ ඉන්න මුස්ලිම් අය දිහා බලන විදිහටම අපේ රටේ ඉන්න මුස්ලින් අය දිහා බලන්න ඕන නැහැ. (ස)
මේ වගේ දේවල් අයිති වෙන්නේ මානව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් හැටියටද? එතකොට අර බෑන් කී මූං, නවනීදන් කවුදැයි මේවට ඉදිරිපත් වෙන්නේ නැද්ද? වාර්ථා අරගෙන ජිනීවා වලට ඉදිරිපත් කරන්නේ නැද්ද?(නදී)
කෝ මේ සෞදියට ආවඩන අය? (නි)
රාජිත, පරාජිත අදහස් තියෙන තමුන්ලා වගේ අය නිසා තමයි හැමදාම ගුටි කකා ජිවත්වන්න වෙන්නේ. (නි)
මේ නීති පිළිවෙත අනෙක් රටවල තහනම් කළ යුතුය (නි)
සෞදි අරාබියාවේ මානව හිමිකම්.....? (නි)
මේ අය ලංකාවට ආවම හරිම බය ගුල්ලෝ.(නදී)
සෞදිය තවමත් රැකිලා තියෙනේ බටහිර රටවල්වල බල කණු සෞදියේ තියන නිසයි නැත්තන් ගහන්නේ මුස්ලිම් රටවල්ම තමා ඔය රටට (නදී)
ඒක ඇත්ත අමිළ, මේ අය ලංකාවට ආවම අපේ අය මේ අය ඉදිරියේ බයගුල්ලෝ තමයි.(නදී)
මම පරාජිත නෑ ගුණේ අපි දෙන්නම මේ සෞදිකාරයගේ විදේශ විනිමයේ කොටස්කරුවන් බවට රජය විසින් පත් කර හමාරයි. එනිසයි මෙවැනි දේ ඉදිරියේ අපිට මුණිවත රකින්න වෙලා තියන්නේ.(නදී)
සෞදි අරාබියේ මානව හිමිකම් කවදාවත් තිබුනේ නැහැ ලංකාවේ වගේ ? අනික කව්ද දන්නේ අපේ අයියල ගෑණිව නිකන් බලන්න ගියාද , ඊට එහා යන්න ගියාද කියලා, අපේ අයියලගේ හැටි නොදන්නවාද අපි ??? (ස)
අනුන්ගේ ගෑණු බලන්න ගියොත් එහෙම වෙනවා ??? (ස)
ඔය රටවල් වලට යන අය ඕවට ලෑස්ති වෙලා යන්න ඕන. එහෙ හැටි දැන දැන ඕවට ගිහින් ඊට පස්සේ ප්‍රශ්න උනාම කතා කරලා පලක් නෑ.අපේ රටේ අම්මල ළමයි පවුල් තනි කරලා එයාල අපායට යනවා සල්ලි හොයන්න. අන්තිමට පවුලත් නෑ, ළමයි පවා අම්මලාගේ සෙනෙහස නැතුව හොඳ නරක නොදන්නා කොට්ඨාසයක් වෙනවා. අම්මල තාත්තල ළමයන්ට හදවතින්ම ආදරයක් තියේ නම් ඔය බයානක දේස වලට යනවා නෙමෙයි. (ස)
මේ වගේ පීඩාවට පත් වෙන මිනිස්සු ගැන බොහොම දුකයි. අවස්ථාවාදියෝ වාගේම තිරිසන් මිනිස්සු මේ ලෝකේ ජිවත් වෙනවා. (නි)
අනේ මන්ද හරි නම් දෙවියෝ ආපු රටේ මිනිස්සු මෛත්‍රියෙන්, කරුණාවෙන්, මුදිතා ආදියෙන් පිරිපුන් වෙන්න ඕන. බලන කොට ලෝකයේ ඉන්න මහා අමානුෂිකම මිනිසුන් ඉන්නේ ඔය කියන රටේ. (ස)
ලාරා බිම ගෑවෙන රැවුල්කාරයන් ඉතින් කොච්චර ගැහුවත් ලංකාවේ අයියලා යැපෙන්නේ මෙයාලගේ විනිමයෙන්. ඒක නැති වුනොත් ගුටිකනවාට වඩා පිගාන අල්ලන් හිගාකන්න තමයි වෙන්නේ.(නදී)
දනිෂා හරි, සෞදි යන උන්ට මොලේ නැහැ. මන් නම් කීයක් දෙනවයි කිව්වත් සෞදි නම් යන්නේ නැහැ. (ස)
මේ රටවල්වල වැඩ කරන්න යන්නේ මොකටද? තමන්ගේ රටේ හිඟා කෑවත් සැපයි මීට වඩා.. චික් විතරක්.(නදී)
චමල් බණ්ඩාර මේකත් අර බලසේනාව සොයාගත්ත මම නොහොත් මමිය වගේ කතාවක්ද? (නදී) ෙස්නාව ෙසායාගත්ත
රාජිතගේ කථාව නම් සමිපුර්ණ ඇත්ත විදේශ විනිමය විනිමය විදේශ. (ස)
මුතුකුඩ සුත්‍ර පිටකයේ පුන්න ථේරාපදානය කියවලා බලන්න. නැත්නම් 10 ශ්‍රේණිය බුද්ධ ධර්මය පොත බලන්න. (ස)
කලන, ඩීජී එහෙම නම් විදේශ විනිමයට මොකද කරන්නේ? දෙන්න කෝ පිළිතුරක්. (ස)
මුන් මනුස්සකම් නොදන්න මෝඩ මිනිස්සු . (ස)
එක එකාගෙන් ගුටි කකා බඩ පුරෝගන්නවට වඩා, මේ රටේදී බඩගින්නේ මැරෙන එක සැපයි. (ස)
චමල් බණ්ඩාර සුත්‍ර පිටකය වල් නම් ඕනෑ තරම් තියෙනවා.මෙතන තියෙන ප්‍රශ්ණය සත්‍යය අසත්‍යය බවට පත්වී සැබෑ සත්‍යය යටපත්වී මුඛ පරම්පරාවෙන් පැමිණ බුදුරදුන් නොදෙසු අසත්‍යය වදන් එක් එක් අය ග්‍රන්ථාරූඪ කිරීම තුලින් බුදුන් වහන්සේ වදාළ යයි පවසමින් එම අසත්‍යයන් සමාජගත කිරීමට උත්සහ කිරීමෙන් සිදුවන්නේ ඒම සමාජය නොමග යනවා සේම නොමග යන්නවුන්ට උල්පන්දම් දීමද නොමනා ක්‍රියාවක්ම වන්නේය. (ස)
උපුල් ඔබ එහෙම කීවට ලංකාවේ මිනිස්සු සුභවාදී ආකල්පයකින් දකින්න කැමති නෑනේ. ඒකනේ ගුටිකන්න හරි රට යන්නේ.(නදී)
හෙළයා බැන බැන රින්ගන්නෙම අරාබිකරෙට.(නදී)
ලෝකය සදා කල් පවතිනවා.(නදී)
ලෝකයේ. (නදී)
සෞදි ජාතිකයෙක් ලංකාවී දී මට මුණගැහුනොත් අනිවාර්යයෙන් මම නම් ගහනවා. මට ඒ තරමටම තරහක් තිබෙනවා. (නි)
මෙම විඩීයෝව අන්තර් ජාලයෙන් නැරැඹුවා,මෙම සේවකයා මුස්ලිම් බංගලි ජාතිකයෙක් , (දිල්)
ගහනකොට ගහන්න, අපේ එකාගේ අතපය නැද්ද? මොකටද ගුටිකන්නේ?දෙන්න තිබුනේ තොප්පිය ගැළවෙන්න (නි)
මේ නම් මිනිස්සු නොවේ.... (නි)
ෂරියා නීතිය මොළේ නැති සුනඛයෙකුටවත් වටීද කියලා හිතෙනවා මේවා දකිනකොට (නි)
පොඩ්ඩක් ඉමුකො 2036 වෙනකල්. තෙල් අවසන් වුණහම ඔය කට්ටියට මොකද වෙන්නේ බලන්න. (නි)
මේම ජාතිකයා සේවකයාත් තමන් වගේම කෙනෙක් යැයි සිතන්න ඇති (නි)
ඔය රටට යන්නේ පෙර කළ අකුසල කර්ම නිසා. මෙහෙමත් රටවල්? (නි)
හරියටම හරි හේමාල් (නි)
“මරනින් මත්තේ කොයි ලොව යන්නේ, පින් පවු එනවා අපි පිට්පස්සේ.“ (නි)
සෞදි අරාබිය කවමදාවත් මානව හිමිකම් තිබෙන රටක් නෙමෙයි.... (නි)
ලෝකයේම තියෙන 'අසූචි' ගොඩ සවුදි අරාබියයි.(නදී)
ඕක ඉතින් එයාලගේ හැටිනේ (නි)
පවුකාර තිරිසන් අදහස් තියෙන්නේ (නි)
මිනිස්සුන්ගේ මානව දයාව ගැන කවර කතාද? (නි)
මෙයාලා ඉතින් මොළේ තියෙන කට්ටිය නෙමෙයිනේ කොහොමත්.. (නි)
ගහන්න අයිතියක් නැහැ කාටවත් (නි)
අාගමෙහි නාමයෙන් සෞදි අරාබියේ පවතින්නේ කෘෘර සමාජයක්. සමාජ සාධාරණයක් යුක්තියක් නැහැ. ගෘහ සේවකයා යනු අරාබිකාරයාට අනුව මිලට ගත් වහලෙක් පමණයි. වහලාට පහර දීම එරට නීති අනුව වරදක් නොවෙයි. (නි)
ගාල්ලේ සංජිව,මේ වගේ රටකදී මේ වගේ තිරිසන් හාම්පුතෙකුට පෙරළා පහර දුන්නොත් ජීවිතෙන් වන්දි ගෙවලා ,වකුගඩු,අක්මා,හදවත සහ ඇස් දෙකත් නැතුව තමා එන්න වෙන්නේ. (නි)
මේවා නම් මහා තිරිසන් වැඩ මනුස්සයෙක් නොකරන, සවුදි කාරයෝ කියන්නේ මොලෙයක් නැති හරක් විශේෂයක්, කොහොම නමුත් ඒ රටේ වැඩ කරද්දී තැනෙ හැටියට ඉන්න දැනගන්නත් ඕන, හෙමල්ගේ කතාව පිලිගන්නත් බැහැ,මොන බන පොතේ තිවිලද මන්ද ඔහොම අකුසල කාර්ම ගැන කිව්වේ,එහෙනම් මුළු සවුදියේම ඉන්න එවුන් අකුසල කාර්ම කරපු එවුන්,ගොන් කතා නොකිය ඉදින් දන්නේ නැත්තන් , (ස)
සංජීව ගැහුවොත් ගහන්න නම් පුළුවන් මුන් හතර දෙනෙක් එකට තියලා. ඒ උනාට නීතිය උන්ගේ, පොලිසිය උන්ගේ. ගැහුවොත් ගහපු එකා ආයෙත් තමන්ගේ රටට යනඑක අමතක කරලා ඕන ගහන්න. ආසියා ශ්‍රමිකයෝ ඉන්නේ මාර ඉවසීමකින්. (ස)
සෞදියේ ඉන්න තම්බිලා මී ගොන් වස්සො... මොලේ නැති මී හරක්... (ස)
මිනිසාට මිනිසා මුහුණ හැංගීම අන්තවාදයයි,මුලධර්මවාදයයි,නොමිනිස් භාවයයි.බිම ගෑවෙන රැවුල් කපාගෙන මනසින් උසස් මිනිසුන් වෙයව් ? (ස)
බලල ඔහොම නම් වෙන මොනවා හරි කරා නම් කොහොම වේවිද?(නදී)
මේක තනිකරම පිළිලයක්. තනිකර බොරුවක්.(නදී);
ජිම් පප්පා කියන්නේ ඇත්ත , හැබැයි , මේක වීඩියෝ කරපු කෙනා කව්රු උනත් රාජ යකෙක් ....!!! ස්තුතියි , ජය වේවා (නදී)
ඕක මන්ද මානසික ලෙඩක් ,හැම තැනම ඔහොම ලෙඩ්ඩු ඉන්නවා.(නදී)
ශර්යා නීතිය උල්ලංගනය වෙනවා කියන්නේ සව්දි කාරයාගේ බිරිඳගේ මුහුණ බැලුව එකෙන්ද නැත්නම් සේවකයාට පහර දීම නිසාද? පහරදීම නිසා උල්ලංගනය වෙනවා නං එහෙදි අපේ ගෘහ සේවිකාවන් ගුටි කන විදියට ඒ රටේම එහෙම නීතියක් පිළිපදින කෙනෙක් නැහැ කියන්නම පුළුවනි. මම හිතන්නේ මුහුණ බැලීමෙන් තමා නීතිය කඩලා තියෙන්නේ.(නදී)
සත්තුන්ගේ බෙල්ල කපන අයට ඕකත් මහා ලොකු දෙයක්ද ?පව් අහිංසකයා. (නදී)