පොත් වලින් කළ හැක්කේ දැනුම ලබා ගැනීම වැනි දේ පමණක් නොවන බව කලා කරුවෝ තහවුරු කැර සිටිති. ඔවුහු පොත් භාවිතා කැර විවිධ භූ දර්ශණ නිර්මාණය කළහ. එය දැන් ලොව ජනප්‍රිය වෙමින් පවතින කලාවක් ලෙස හැඳින්වේ.
පොත් වලින් කළ හැක්කේ දැනුම ලබා ගැනීම වැනි දේ පමණක් නොවන බව කලා කරුවෝ තහවුරු කැර සිටිති. ඔවුහු පොත් භාවිතා කැර විවිධ භූ දර්ශණ නිර්මාණය කළහ. එය දැන් ලොව ජනප්‍රිය වෙමින් පවතින කලාවක් ලෙස හැඳින්වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිර්මාණ නම් ගොඩක් ලස්සනයි. ඒත් සිසුවියක් විදිහට මම නම් පොත් වලට ගරු කරනවා. පොත් වෙනුවට විකල්පයක් භාවිතා කරන්නකෝ.(නදී)
නිර්මාණ ගොඩක් ලස්සනයි නමුත් අනුමත කල නොහැක . (නදී)
මිනිස් මොලයට කරලා තියෙන විනාශයක්. (නදී)
භාවිතයට ගන්න බැරි පොත් නම් කමක් න නැත්නම් මහා අපරාදයක් (ස)
අකුරු නොදන්නා අය පොත් වලින් වෙන මොනවා කරන්නද?? (ස)
වටිනා කලා කෘතියක් නම් අපතේ යන්නේ නෑ. (ස)
නියම වැඩක්. අගය කල යුතුයි. නමුත් පොත් ටික නම් අපරාදෙ.... (ස)
අය්යෝ පොත්. (නදී)
නිසංසලා, අපිට ඕන නම් වටිනා දෙයක් විනාශ නොකර හිස් පොතක් අරන් පරණ කවරයක් දාලා කරන්න පුළුවන්. එතකොට වටිනා දේකට නැති වෙන්නේ කවරය විතරයිනේ...... (ස)
ඔයා හරි හසී. පොත් කියවන්නැති අද වගේ කාලයක කැටයම් කලාවෙන් හරි වටිනාකමක් දීපු එක ගැන අපිට සතුටු වෙන්න පුළුවන්.ඒත් ඉතින් ඒ කලාව රස විදින්නෙ කොහොමද?රස ජනනය වෙන්න නම් ඒ කලාව ගැන පහන් සිතුවිල්ලක් ඇති වෙන්න ඕනි නේද?මම නම් හිතන්නෙ කලාත්මක දෙයක් කිර්මාණය කරද්දී තවත් වටිනා වස්තුවක් විනාශ විය යුතු නැහැ කියලා. (ස)
නිසංසලා, අපි කවුරුත් පොත් වලට ගරු කරනවා. ඒත් මේ කලාවේ දී නම් පොත් වලට ආදේශකයක් නෑ. (ස)
විද්‍යුත් බලශක්තිය නැතිවුනොත් ඔබට නැවත මෙම පොත් පිහිටවේවි. පරිස්සමින්. (දිල්)
මර්වින්, ඔයාට මාත් එක්ක තිබෙන තරහ මොකද්ද? මම විතරක් නෙමෙයි මේ අදහස දක්වලා තියෙන්නේ... (නි)
මගේ ගාවත් තිබෙන ලොකු පොත් ටිකෙන් වැඩක් ගන්න බලන්න ඕනෑ (නි)
ඉන්දු-ලන්ඩන්,මෝඩ අදහසක් මයි දැම්මොත් දන්නේ,පොත් ප්‍රකාශකයෝ එක පොතකින් ලක්ෂ ගණන් කොපි ගහනවා,අවශ්‍ය කෙනෙක් මේවා මිලදීගෙන එයාලට ඕනේ දේවල් කර ගන්නවා (දිල්)
නියම වැඩක් ,,,, (ස)
කලාව නම් ලස්සනයි.. ඒත් කවුරුහරි මහන්සියෙන් ලියපු පොත් මේ විදියට විනාශ කරන එක නම් වටින්නේ නෑ. (ස)
මිනිසා සම්පුර්ණ කරන අමිල වස්තු විනාශ වන අයුරින් කුමන ව්ශ්මිත නිර්මාණ කලද අගය කිරීමට නොහැක!! (ස)
අර පොතෙන් මට නිර්මාණයක් කරන්න හිතනවා ! (ස)
අපරාදේ........ පොත් කියන්නේ කොච්චර වටිනා දෙයක්ද? (ස)
අලුත් ලස්සන නිර්මාණ ! මේක දැකලා පොඩි දරුවෝ නිර්මාණ කලොත් (දිල්)