ඇමෙරිකාවේ නෙවඩාහි අධිවේගී මාර්ගයකටට සැහැල්ලු ගුවන්යානයක් කඩා වැටුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මගීන් දෙදෙනකු රැගත් මේ යානය හදිසියේ ගොඩබෑමට ගත් උත්සාහයක දී මේ අනතුර සිදුව ඇත. මාධ්‍ය වාර්තා කරන්නේ මේ යානය අධිවේගී මාර්ගයේ ගමන්කරමින් තිබූ ට්‍රක් රථයක් මතට කඩා වැටී ඇති බවයි. යානයේ ගමන් කළ දෙදෙනාට සුළු තුවාල සිදුව ඇත.








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
2014 ගුවන් යානා වලට අපලයි වගේ... (නි)
මේ වටත් සුපිරි අදිවේගී මාර්ග කියල කියන්න පුලුවන්ද. (නදී)
මොනවා වුණත් ලංකාවේ සුපිරි මාර්ග තරම් ඇමෙරිකාවේ සුපිරි මාර්ග ගතියක් නැහැ. තැනින් තැන වළවල්! සුදු ,කහ ඉරි මොකුත්ම නැහැ .. (නි)
අපේ ඒවා මීට වැඩිය සුපිරිනේ එහෙනම් (නි)
මේ අධිවේගී මාර්ගය දැකලද මන්දා ලංකාවේත් මේ වගේම අධිවේගී මාර්ග හදන්නේ.... (නි)
උපාලි ඔය හරි. මේවට කොහොමද අදිවේගී මාර්ග කියන්නේ. බලන්නකෝ රුප දිහා. ඒ අතින් අපේ ඒවා සුපිරිනේ (දී)
ගතවෙච්ච මාස හතට ගුවන් යානා අනතුරු 4ක්. (නදී)