කාන්තාවක් සපා කෑමෙන් වෙන් වු යටි තොල සැත්කමකින් නැවත බද්ධ කිරීමට ජර්මනියේ වෛද්‍යවරු සමත් වුහ.
වාර්ෂික බීර සැණකෙළියට සහභාගි වූ ඕස්ටේ්රලියා ජාතිකයකු බොමින් සිටියදී අසල සිටි කාන්තාවකට කළ විහිළුවකින් පසු ඇය ඔහුගේ තොල වෙන්වනතුරු සපා කෑවාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න බලන්න මේකම හෙට දිහාට අපේ ලංකාවෙනුත් වාර්තාවෙයි ...? (ස)
මේ ගැන වහාම අන්තර්ජාතික පරීක්ෂණයක් තියන්න වෙනවා!(නදී)
විසාල පිරිසක් ඉදිරියේ දී කල විහිළුවට ,බොහෝ ලැජ්ජාවට පත් වී,එම විහිළුව දරාගන්න බැරිවීමෙන්, කාන්තාවට ඇතිවූ ක්ෂණික කෝපය නිසා තොල සපා කන්න ඇති. මේක පිරිමින්ට හොඳ පාඩමක්.(නදී)
නියමයි මැඩම් ගොඩාක් ස්තුතියි.(නදී)
හොඳ වෙලාවට තොල අහුවුණේ.නැත්නම්? දෙයියෝ සාක්කි...! (නි)
ආරියසේනගේ කතාව හරි. සමහර විට ඇයට ලැජ්ජා වෙන දෙයක් කිවුවද දන්නේ නැහැනේ (නි)
රූපවතිට අනතුරක සේයාවක් දැනිල වගේ. (ස)
මත් වුන පසු මිනිස්සු කියන දෙයක් එයාලට මතක නැහැ. දුන් දඩුවම අසාධාරණයි. (ස)
හපන්න කලින්නම් ජොලියේ ඉන්න ඇති ...(අ)
ඕක ඉතාලි ජාතික කාන්තාවකගෙන් ලාංකිකයකුට වුණා නම් ... මෙතන මොනවගේ අදහස් ටිකක් කට්ටිය දායිද නේද මිලානෝ? (නි)