IMG-LOGO

2024 මැයි මස 27 වන සඳුදා


ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලා එජාපෙ නායකයෝ විරෝධතාවලට සැරසෙති


( නිමල කොඩිතුවක්කු)


රට තුළ  සිදු වන  සිදුවන ප්‍රජාන්ත්‍රවීරෝධි ව්‍යවස්ථා විරෝධි වැඩපිළිවෙලට එරෙහිව විරෝධතා මාලාවක් පැවැත්වීමට  එකතුවන්නට එක්සත්  ජාතික  පෙරමු‍ණේ  පක්ෂ නායකයින් තීරණය කර ඇත.


එක්සත් ජාතික පෙරමුණේ සියලු පක්ෂ  නායකයින්ගේ  ප්‍රධානත්වයෙන්  අරලියහග මන්දිරයේ පැවැති  රැස්වීමකදී මේ පිළිබඳ එකඟතාවකට පැමිණියේය.
 ඒ අනුව  හෙට (21)  පස්වරු 3 ට වෘත්තිකයන්ගේ  අඛණ්ඩ සත්‍යග්‍රහයක් විහාර මහා දේවී උද්‍යානයේදී පැවැත්වේ.


 විද්වත් වෘත්තිකයන් හා වෘත්තිය සමිති එක්ව මෙම අඛණ්ඩ සත්‍යග්‍රහය සිදු කිරීමට නියමිතය.


එහි ප්‍රථිපලයක් නොමැති වුවහොත්  මාරාන්තික උපවාසයක් දකවා ක්‍රියාත්මක කිරීමටද ඔවුන් තීරණය කර තිබේ. ලබන 27 වැනිදා උදෑසන 9 ට  මහනුවර නගරයෙදී උද්ඝෝෂණ පැවැත්වෙන අතර 27 වැනිදා  කලුතර  පැවැත්වේ.


 ලබන මස 03 වැනිදා  සියලුම වෘතිකයන්ගේ සහභාගීත්වයෙන් කොළඹදී විරෝධතාවක් පැවැත්වීමට නියමිතය



අදහස් (6)

ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලා එජාපෙ නායකයෝ විරෝධතාවලට සැරසෙති

MGLFERNANDO Tuesday, 20 November 2018 12:06 PM

ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ අවුරුදු 05කට ජනතාවගෙන් බලය අරන්, ඔවුන්ට අයිති රටේ සම්පත් 99 අවුරුද්දකට විජාතිකයන් හට විකුණා, ගිවිසුම් හරහා දේශීය ව්‍යාපාරිකයන්ගේ හතර හන්දි කඩා දැමීමේ ද්‍ෙශපාලන ක්‍රියාවලියකටද?

:       0       0

dias Tuesday, 20 November 2018 12:36 PM

සාධාරණ මැතිවරණයක් ඉල්ලා සිටිය යුතුයි. මහමැතිවරණය සමග ජනාධිපතිවරණයක් ඕනෑ. සජිත් අගමැති අපේක්ෂකයා විය යුතුයි. නැතිනම් අපේ තේරීම වෙනත් අයෙකු වේවි..!!!

:       0       0

Bamunuarachchi Tuesday, 20 November 2018 04:37 PM

අන්න හරි රනිල්වත් අඬගහගෙන මාරාන්තික උපවාසයක් කරන්න... මැරෙන සැටි මම පෙන්වමී කියලා උපවාසය කරන්න..

:       0       0

disa Wednesday, 21 November 2018 12:05 AM

මේ අසාධාරන රජයට එරෙහිව පාට පක්ෂ ගැති කම් නොමැතිව සියලුජන කොටස් එකාවන්ව නැගී සිටිය යුතු මොහොතයි .

:       1       0

dilum Wednesday, 21 November 2018 03:29 AM

ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ මොකක්ද මහත්වරුනේ? මැතිවරණ කල් දැම්මම ඒක ලැබෙනවද?

:       0       0

samee Wednesday, 21 November 2018 03:33 AM

ප්‍රජාතන්ත්‍රවාදය යනු මහජනතාවගේ පාලනය වන අතර. ඊට අවස්ථාවනොදී, ඡන්දෙට විරුද්ධව උසාවි යෑම හා අගමැති බේරාගැනීම යු එන් පී ප්‍රජාතන්ත්‍රවාදයේ අර්ථකථනය වේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනාධිපති ශිෂ්‍යත්ව වැඩසටහනක කාලය දිගු කරයි
2024 මැයි මස 27 35 0

අ.පො.ස. (උසස් පෙළ) සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය විෂයයක් ලෙස හදාරන ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව හා ජනාධිප


එළවලු මිල යළිත් ඉහළට
2024 මැයි මස 27 164 0

වෙළෙඳපොළේ උඩරට එළවලු ඇතුලු එළවලු මිල ගණන් යළිත් ඉතා සීග්‍රයෙන් ඉහළ යමින් පවතින බව පාරිභෝගිකයෝ පවසති.


ආර්ථික පරිවර්තන පනත ඉතා භයානකයි
2024 මැයි මස 27 367 0

ආණ්ඩුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ආර්ථික පරිවර්තන පනත ඉතා භයානක ප්‍රතිඵල ගෙන දෙන පනතක් යයි පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල් පීරිස් මහතා කොළ


කොල්ලුපිටියේ වෙළඳ සංකීර්ණයක කොල්ලයක්
2024 මැයි මස 27 1174 0

කොල්ලුපිටිය සුපිරි වෙළඳ සංකීර්ණයකට ගිනි අවියක් රැගෙන කඩාවැදුණු නාඳුනන පුද්ගලයෙකු රුපියල් ලක්ෂ 40කට ආසන්න වටිනාකමින් යුත් දුරකථන අඩංගු බෑගයක් ඊයේ (26) ස


කොළඹ-පුත්තලම දුම්රිය ධාවනය පෙර පරිදිම
2024 මැයි මස 27 152 0

අධික වර්ෂාව හේතුවෙන් පුත්තලම දුම්රිය මාර්ගය ජලයෙන් යට වීම නිසා ඇනහිට තිබූ කොළඹ හා පුත්තලම අතර දුම්රිය ධාවනය අද (27) සිට යථාතත්වයට පත්ව ඇතැයි දුම්රිය දෙප


රජයේ ඉඩම් හතරක් යොෂිඩා පදනමට දෙයි
2024 මැයි මස 27 740 0

ජාතික නිවාස සංවර්ධන අධිකාරිය සතු නිවාස ව්‍යාපෘති හතරක යොෂිඩා පදනම මඟින් පවත්වාගෙන යන පෙර පාසල් සහිත භූමිය එම පදනමට පවරා තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 965 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2525 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 2162 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site