IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


කෝටි 100ක ව්‍යාජ මුදල් නෝට්ටු අල්ලයි

(බිමල් ෂ්‍යාමන් ජයසිංහ)

රුපියල් කෝටි 100ක වටිනාකමට  රුපියල්  5000 ව්‍යාජ මුදල් නෝට්ටු මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයන්  තිදෙනෙකු  මුල්ලේරියාව ගල්වාන ප්‍රදේශයේ දී අත්අඩංගුවට  ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය කියයි.

සැකකරුවන් තිදෙනා සමඟ ව්‍යාජ මුදල් පාර්සල් 128ක් පොලිසිය භාරයට ගෙන ඇත.



අදහස් (9)

කෝටි 100ක ව්‍යාජ මුදල් නෝට්ටු අල්ලයි

සිරිබිරිස් Tuesday, 18 August 2020 04:09 AM

ලංකාව දැන් චිකාගෝ වගේ වෙලා. ලෝකයේ තියන දරුණුම අපරාධ මෙහෙ තියෙනවා.

:       130       596

ranaTuesday, 18 August 2020 07:13 AM

අර රටින් එලවපු විජය සහ කණ්ඩායම පට්ට හොරු, මංකොල්ල, දුෂිත පිරිසකගේ ජානවලින්ලුනේ අපි..., ඉතින් පුදුම නොවෙන්න.

:       13       52

Padmapriya Tuesday, 18 August 2020 04:36 AM

චීනයේද මුද්‍රණය කරලා තියෙන්නේ?

:       162       533

kamal Tuesday, 18 August 2020 06:23 AM

ඡන්දේ කාලේ බෙදන්න ගහපුවා.

:       16       152

mahinda Tuesday, 18 August 2020 06:48 AM

කවුද මේ මහමොලකාර දේශපාලඥයා බොහෝවිට පූසෙක් හරි, උකුස්සෙක් හරි විය හැකියි.

:       23       111

sharm warn Tuesday, 18 August 2020 07:42 AM

ආ.. හොඳයි... හරිම සතුටුයි. කරගෙන යන්න.

:       0       15

මොනවා කියනවා ද Tuesday, 18 August 2020 09:30 AM

දැන් බලන්න ලංකාව පරම්පරා ගණනකට වත් ගෙවාගන්නත් බැරි තරම් ලෝකෙට ණය තියෙන රටක, ණය ගෙවාගන්නත් තවත් ණය ගන්නවා.. එත් කාටද කියන්න පුළුවන් ලංකාවේ මිනිස්සුන්ට සල්ලි නෑ කියලා, මේ තියෙන්නේ ගෙඩි පිටින්.. එතකොට අපේ රටේ තියෙන වාහන...! . ඉතා දියුණු ලොකු ආර්ථිකයක් තියෙන රටවලට දෙවැනි නෑ.

:       4       46

kamal Tuesday, 18 August 2020 11:40 AM

මෙතන මුකුත් හොරබඩු නැත... ගියසැරේ මුහුදින් ආපු නාගයා දීලා ගියාවගෙයි... කළින් සැරේ ආච්චි අම්මට හීනෙන් ගෙනත් දීපුවා තමයි මේ තියෙන්නේ...

:       0       4

Suranga Tuesday, 18 August 2020 11:42 AM

ලියකියවිලිවලින් ලංකාව දුප්පත් වුණාට, ලංකාවේ ලෙවල් එක පේන්නේ කාලෙකින් පස්සේ ලංකාවට ආවහමයි. එයාර් පෝර්ට් එකේ ලෝකෙ තියන වටිනාම මෝටර්රථ ඔක්කොම දකින්න පුළුවන්. ලාංකිකයින් හැටියට අපි සතුටු වෙන්න ඕනේ මෙහෙමවත් ජීවත් වෙනවට... කම්මැලි අය තමයි ගෙදරට වෙලා කකා බිබී ඉඳලා ඕවා දිහා බලලා රවන්නේ...

:       32       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 127 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2044 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1570 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site