IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


අගමැති ඉන්දීය සංචාරය නිමාකර ශ්‍රී ලංකාවට

(ටී.කේ.ජී.කපිල)

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය සිව් දින ඉන්දීය නිල සංචාරය නිමා කර අද (11) දහවල් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය.

මෙම සංචාරය සඳහා දූත පිරිස ලෙස 10 දෙනෙකු එක් වී සිටියහ .

ඉන්දියාවේ තිරුපති සිට අද (11) දහවල් 12.45 ට පැමිණි ඉන්දීය ගුවන් සේවයේ විශේෂ ගුවන් යානාවකින් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියහ .



අදහස් (15)

අගමැති ඉන්දීය සංචාරය නිමාකර ශ්‍රී ලංකාවට

Perera Tuesday, 11 February 2020 07:58 AM

මහින්ද මහත්තයා මේ විගඩම් නැවැත්තුවොත් හොදයි. ගෝඨාභය මහත්තයව ආදර්ශයට ගත යුතුයි. අනවශ්‍ය වියදම්, අනවශ්‍ය අය ගෙන යාම වහා නතර කර යුතුයි. නැතහොත් පක්ෂයේ පරාජය ඔබ බාර ගත යුතුයි. මෙහෙම ගියොත් රටත් ඉවරයි.

:       5       286

athuraTuesday, 11 February 2020 08:48 AM

කොන්ද පන තියන නායකයා කියලා ගෙනාවේ හැබැයි තමන්ගෙ සහෝදරයා පාලනය කරගන්න බැරි නම් අනේ මන්දා.

:       1       223

kamal Tuesday, 11 February 2020 07:59 AM

කිව්වේ නැතිද? මහජන මුදලින් තිරුපති යාම තමයි මේ ගමනේ මුලික අරමුණ.

:       0       95

kap Tuesday, 11 February 2020 08:03 AM

අරන් ගිය සෙට් එක පරිස්සමින් අරගෙන ආවද සර් ? අරයා මිරිස් කුඩු එහෙම හොරෙන් අරන් අවේ නැහැනේ. ?

:       27       210

Wijebahu Tuesday, 11 February 2020 08:18 AM

නාස්තියේ උපරිමය. 14 ක් කියා 64 දෙනෙක් අරන් ගිය අප්පච්චි. පුතා සහ ලේලිද ඇතුළත්ය. ශ්‍රී ලංකාව බකොලොත් යැයි මුළු ලෝකයටම පෙන්වූ ගමනක්. සත පහක වාසියක් නැත.

:       0       125

ලැවොයිසියර්Tuesday, 11 February 2020 12:25 PM

ගෝඨා ජනපති, සජිත් අගමැති... රටට දැයට සැමට යහපති...!

:       0       0

සනත් ඉතාලිය Tuesday, 11 February 2020 08:18 AM

අයියාට මේ රජගේ මල්ලි සදාලා.......මෙ මල්ලි සදාලා ...රජගේ වත් නැත මේ ලස්සනට තියාලා........ඉස්සර සින්දුවක් මතක් උනා.

:       0       48

Nandalal DE SILVA - France Tuesday, 11 February 2020 08:19 AM

නිල සංචාරකයක් කියා ඉන්දියාවට ගියත් මහින්දගේ ගමනින් බාගයකටත් වඩා යොදාගෙන තිබෙන්නේ වන්දනා ගමන් වෙනුවෙන් බව දැනගන්න ලැබුණා. බුදුන්වහන්සේ උපන් දේශය වන්දනා කිරීමට අමතරව, ළඟ එන මහා මහමැතිවරණයෙන් ජනාධිපති මල්ලිට එරෙහිව අගමැති අයියාට වැඩි බලයක් ලබාගැනීම සඳහා තිරුපති කෝවිල වන්දනා කරපු බවත් ඒවායේ ලියා තිබුණා. කොහොම උනත් එහි ගියේ සාකච්චා වෙනුවෙන් නම් පොල්කට්ට පිරෙන තරමට අධි පොලියට ණය මුදලක් ලබාගැනීමට පුළුවන් උනාද කියා මහින්ද මහත්තයා ළඟදීම ජනතාවට කිවුවොත් හොඳයි නේද ? අයිය මලෝ දෙන්නම මාස තුනක් ඇතුලේ එකම රටකට ගියේ දෙවිදියකට කතා කරන එක නම් රටට හොඳ නැත. ඉන්දීය ගුවන් සේවයේ විශේෂ ගුවන් යානාවකින් පිරිස ආපහු පටවා එව්වේ මොකද ?

:       0       75

siri Tuesday, 11 February 2020 09:59 AM

දෙවාලෙටනම් ගියා. කිරි එහෙමත් හැලුවා. පන්සල් පැත්තේ යනවානම් දැක්කේ නැහැ. පන්සල් යන්න අවශ්‍ය මෙහෙදී විතරයි වෙන්න ඇති.

:       1       157

පිටිගල මිලානෝ Tuesday, 11 February 2020 11:26 AM

මෙතුමා එකල ජනාධිපති වී සිටින කල සියයක් පමණ දුතයන්ද සමග පුද්ගලිකව වෙන්කරවාගත් ශ්‍රීලන්කන් යානයකින් වතිකානුවටත් ඉන් නොනැවතී මිලානෝ නගරයටත් රාජ්‍ය ආරාධනාවකින් තොරව සැපත් වුවා. මිලානෝ නගරයේ මේ පිරිස තෙදිනක් ගතකලේ ඉතාලියේ මිල අධිකම හෝටලය වන සැවෝයියා රජකුමරියට අයත් හෝටලයේය. ඉන් පසු පිරිසෙන් කොටසක් ලෝක ප්‍රසිද්ධ මිලානෝ සන්-බාබිලා සාප්පු සවාරියක යෙදී ලංකාවෙන් ගෙන්වාගත් ශ්‍රී ලන්කන් ගුවන්යානයකින් ලංකාවට සැපත්වුවා. එම හෝටලයේ සේවය කළ මගේ ඉතාලි මිතුරෙක් මගෙන් ඇහුවා ලංකාවේ මිනිස්සු මෙතරම් පොහොසත්ද කියා.

:       1       2

Hemantha Tuesday, 11 February 2020 11:29 AM

අන්තිමට ගහපු බෙරේකුත් නැහැ. බෙරේ පලුවකුත් නැහැ.

:       0       3

Bamunuarachchi Tuesday, 11 February 2020 12:43 PM

අපිට මෙහේ කන්න නැතුව ඉන්නවා මෙයා අපේ සල්ලි වලින් පරම්පරාවම එක්ක තිරුපති වන්දනාවේ යනවා. මෙහෙමත් නායකයින්. මුන්දැලාට ඡන්දෙ දෙන ගොබ්බයිනුත් ඉන්නවනේ මේ රටේ...

:       0       2

Rexi Tuesday, 11 February 2020 12:57 PM

63 න් ලක්ෂයේ සමාජිකයනි ඔබට ආඩම්බරද දැන්.?

:       0       2

ධම්ම Tuesday, 11 February 2020 02:27 PM

මිරිස්කුඩු අරන් ගිය එක ගැන අපේ හිත රිදිලා ඉන්නේ.

:       0       2

Rohana Wednesday, 12 February 2020 06:20 AM

අගමැති තුමා සමග නඩය 10 ද 64 ද නිවැරදි කුමක්ද ? 64 නිවැරදිනම් මේ ගිහින් තියෙන්නේ වන්දනා ගමනක්.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 498 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 104 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 307 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site