IMG-LOGO

2024 පෙබරවාරි මස 21 වන බදාදා


කොවිඩ් ආසාදිතයන් තවත් 3,315ක්

(ඩයනා උදයංගනී)

කොවිඩ් 19 ආසාදිත රෝගීන් තවත් 3,315 දෙනකු අද (24) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි.

ඒ සමඟ මෙරටින් වාර්තාවන මුළු කොරෝනා රෝගීන් සංඛ්‍යාව 3,97,670ක් දක්වා ඉහළ ගොස් ඇත.

කොවිඩ් ආසාදිතව රෝහල් හා ප්‍රතිකාර මධ්‍යස්ථානවල මේ වන විටත් 40,028 දෙනෙක් ප්‍රතිකාර ලබමින් සිටිති.

ප්‍රතිකාර ලබමින් සිටි තවත් කොවිඩ් රෝගීන් 2,386 ක් සුවය ලබා අද රෝහල්වලින් පිටත්ව ගිය අතර මේ වන විට මෙරට සුවය ලැබූ මුළු රෝගීන් සංඛ්‍යාව 3,46,767 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

 



අදහස් (1)

කොවිඩ් ආසාදිතයන් තවත් 3,315ක්

Sri Lanka Tuesday, 24 August 2021 08:50 PM

කොරෝනා ඉවර කරන්න අදහසක් නැද්ද.?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

‘ජාත්‍යන්තර මාතෘ භාෂා දින’ උත්සවය නිදහස් චතුරශ්‍රයේදී
2024 පෙබරවාරි මස 21 0 0

පෙබරවාරි මස 21 වැනිදාට යෙදී තිබෙන ‘ජාත්‍යන්තර මාතෘ භාෂා දිනය’ වෙනුවෙන් සංවිධානය කරන වාර්ෂික උත්සවය කොළඹ නිදහස් චතුරශ්‍රයේදී අද පෙරවරුවේ පැවැත්විණි.


විදුලි බිල අඩු කෙරෙන හැටි මෙන්න
2024 පෙබරවාරි මස 21 259 0

විදුලි බිලට පසුගිය ඔක්තෝබර් මාසයේදී වැඩි කෙරුණු මුදල (ප්‍රතිශතය) සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට කටයුතු කරන බව විදුලි බල මණ්ඩලය දැනුම් දී ඇතැයි විදුලි බල හා


ගාල්ල ජැටියේ පැරණි නෞකාවක නැංගුරමක්
2024 පෙබරවාරි මස 21 235 0

ගාල්ල පැරණි වරායේ ජැටිය ආසන්න මුහුදේ තිබී 12 වන හෝ 13 වන සියවස්වලට අයත් යැයි සැලකෙන ගල් නැංගුරමක් හමු වී ඇතැයි මධ්‍යම සංස්කෘතික අරමුදලේ මුහුදු පුරාවිද්‍


මොළය පරිගණකයට සම්බන්ධ කරන මෙහෙයුම සාර්ථකයි
2024 පෙබරවාරි මස 21 196 0

නියුරලින්ක් චිපයේ මිනිස් අත්හදා බැලීම් සඳහා සහභාගී වූ ප්‍රථමයාට එම චිපය මොළයට බද්ද කර මසක් ගතවීමටත් මත්තේ සිතීමෙන් පරිගණකයේ මවුස් එකක් පාලනය කිරීමට


කඩුවෙල අධිකරණයෙන් දුන් වාහන හෝමාගම අධිකරනයෙන් යළි ගනී
2024 පෙබරවාරි මස 21 146 0

යුක්තිය මෙහෙයුම යටතේ කඩුවෙල පොලිසිය අත්අඩංගුවට ගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය භාරයේ තිබූ වැලිවිට සුද්දා නම


ඉරාන විදේශ ඇමති ජනපති හමුවෙයි
2024 පෙබරවාරි මස 21 91 0

ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත ඉරාන විදේශ අමාත්‍ය හුසේන් අමීර්-අබ්දුල්ලාහියන් (Hossein Amir-Abdollahian) මහතා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් ජනාධිපති


මේවාටත් කැමතිවනු ඇති

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 132 0
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

නීතිමය විභේදනයත් සමඟම ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නව ගමනක් අරඹයි 2024 පෙබරවාරි මස 13 217 0
නීතිමය විභේදනයත් සමඟම ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නව ගමනක් අරඹයි

දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ‍්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල

හලාල් කවුන්සිලය NCE අපනයන සම්මාන උළෙලේ දී රනින් පිදුම් ලබයි 2024 පෙබරවාරි මස 12 245 0
හලාල් කවුන්සිලය NCE අපනයන සම්මාන උළෙලේ දී රනින් පිදුම් ලබයි

හලාල් ප්‍රතීතන කවුන්සිලය (Halal Accreditation Council), ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලයේ (NCE) සංවිධානත්වයෙන් 2023 දෙසැම්බර් 8වන දින පැවැත්වුණු 31 වැනි NCE අපනයන සම්මාන උළෙලේ දී අඛණ්

Our Group Site