සහාරාන්ගේ ගෝලයින් 8ක් අගෝ. 7 දක්වා රිමාන්ඩ්
සහරාන් සමග ආයුධ පුහුණුව ලැබූ, දේශනවලට සහභාගී වූ, අධිකරණ නියෝගය මත දින 90 ක් රඳවාගෙන ප්රශ්න කරන ලද සැකකරුවන් 14 දෙනෙකුගෙන් අටදෙනෙකු අගෝස්තු 7වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කල්මුනේ මහේස්ත්රාත් අයි.එම්.රිස්වාන් මහතා අද(25) නියෝග කළේය.