මැතිවරණය එක්ක එන ඉන්ධන සහ විදුලි ප්‍රශ්නේ මැතිවරණයක් කල් දාන්න කැබිනට් සාකච්චාවක් නැහැ 24 January 2023
මැතිවරණය තියන්නම ඕන වියදමට සීමා මැතිවරණ වියදම් පාලනයට මැකෝ ගහපු වැට ගැන කියන මන්ත්‍රීවරුන් 24 January 2023
වරාය සේවකයෝ වරාය පිවිසුම වට කරති රජයේ නව බදු ප්‍රතිපත්තියට එරෙහිව වරාය වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානය සංවිධානය කළ දැවැන්ත විරෝධතාවයක් කොළඹ වරාය ප්‍රධාන පිවිසුම අසල ඔරලෝසු කණුව ඉදිරිපිට දී අද (23) පැවැත්විණි. 23 January 2023
ජයිශංකර් ශ්‍රී ලංකාවට ඉන්දියාවේ සහය ප්‍රකාශ කරයි ව්‍යාපාරික පරිසරය ගැනත් සැලකිලිමත් වෙයි 20 January 2023
මුදල් අමාත්‍යංශය ඉදිරිපිට උද්ඝෝෂනයක් පීඩක අසාධාරණ බදු ප්‍රතිපත්තියට එරෙහිව වෘත්තීයවේදීන් වෘත්තී සමිති ඒකාබද්ධව සංවිධානය කරන ලද විරෝධතාවයක් මුදල් අමාත්‍යංශය ඉදිරිපිට අද (20) පැවැත්වේ 20 January 2023
මත්වතුර බෝතල්වල හොර ස්ටිකර් ඇලවීමේ ගැන පරීක්ෂණයක් මත්පැන් බෝතල්වල ව්‍යාජ ස්ටිකර් ඇලවීමේ සිද්ධිය පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජික් සියඹලාපිටිය මහතා පැවසීය. 20 January 2023
සතොස භාණ්ඩ වර්ග 12 ක මිල අඩු කරයි ලංකා සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 12 ක මිල තව දුරටත් අඩු කිරීමට පියවර ගෙන තිබේ. 19 January 2023
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026