කොංගෝවේ කැරලි නායකයකුව සිටි බොස්කෝ ටගන්ඩාට අන්තර්ජාතික අපරාධ අධිකරණය 30 වසරක සිරදඬුවමක් නියම කර ඇත.
යුද අපරාධ සහ මනුෂ්‍යත්වයට එරෙහි අපරාධවලට ඔහු වැරදිකරු වී තිබේ.
අන්තර්ජාතික අපරාධ අධිකරණය මෙවැනි චෝදනා ලැබූවකුට මෙතෙක් පනවා ඇති වැඩිම සිරදඬුවම මෙයයි.
මිනීමැරුම් ලිංගික අපචාර හා ළමා සොල්දාදුවන් සටන් යොදා ගැනීම සම්බන්ධයෙන් ටගන්ඩාට චෝදනා එල්ල විය.
ලිංගික වහල් වෙළෙඳාම සම්බන්ධයෙන් අන්තර් ජාතික අපරාධ අධිකරණය හමුවේ වැරදිකරුවකු වූ ප්‍රථම පුද්ගලයා ටගන්ඩාටයි.
(බීබීසී ඇසුරෙනි)
-226-
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd