lankadeepa.lk

රටේ අභිවෘද්ධිය උදෙසා ගෝටා සමග කතා

2019 ඔක්තෝබර් මස 03 ප.ව. 11:57

2     264

විඩීයෝ


lankadeepa.lk

චන්ද්‍රගුප්ත තේනුවර ගෝඨාභයට එරෙහි කුමන්ත‍්‍රණයක

2019 ඔක්තෝබර් මස 03 ප.ව. 10:33

41     9575

විඩීයෝ ජනාධිපතිවරණයක් ප‍්‍රකාශ කර තිබියදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා වන ගෝඨාභය රාජපක්ෂ මහතා තරග බිමෙන් ඉවත් කිරීමේ කුමණ්ත‍්‍රණයක මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර මහතා නිරත වී ඇතැයි ඒ මහතාගේ සොහොයුරෙකු වන කලා ශිල්පී ඉන්ද්‍රනාත තේනුවර මහතා පැවැසීය.


lankadeepa.lk

ගෝඨාභයගේ ද්විත්ව පුරවැසිභාවය

2019 ඔක්තෝබර් මස 03 ප.ව. 09:10

0     221

විඩීයෝ


lankadeepa.lk

ජනපතිවරණයට තවත් තිදෙනෙක් ඇප බඳිති

2019 ඔක්තෝබර් මස 02 ප.ව. 11:01

0     448

විඩීයෝ


lankadeepa.lk

ගිවිසුමේ කෙටුම්පත ශ්‍රීලනිපයෙන් සන්ධානයට

2019 ඔක්තෝබර් මස 02 ප.ව. 04:56

4     1609

විඩීයෝ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග සන්ධානගත වන්නේ නම් ඒ සදහා අත්සන් තැබිය යුතු ගිවිසුම්වල කෙටුම්පත් එම පක්‍ෂය වෙත යොමුකළ බවත් ඒ සදහා ඔවුන්ගෙන් සුබවාදී ප‍්‍රතිචාරයක් බලාපොරොත්තු වන බවත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මාධ්‍ය ප‍්‍රකාශක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී වීරකුමාර දිසානායක මහතා පැවසීය.


lankadeepa.lk

වර්ජනයට එක්වූ දුම්රිය සේවකයන් සේවය අතහැර ගියා සේ සැලකෙයි

2019 ඔක්තෝබර් මස 02 ප.ව. 03:42

97     11702

විඩීයෝ වර්ජනයේ යෙදෙන දුම්රිය රියදුරු, නියාමකවරු, පාලකවරු සහ ස්ථානාධිපතිවරුන් සේවය අතහැරගියා සේ සැලකීමට දුම්රිය දෙපාර්තමේන්තුව අද ( 02) තීරණය කර තිබේ.



lankadeepa.lk

සළකුණ පිලිබන්දව අවසන් තීර්ණය

2019 ඔක්තෝබර් මස 01 ප.ව. 10:26

0     146

විඩීයෝ


lankadeepa.lk

වස්කඩුව රිය අනතුර

2019 ඔක්තෝබර් මස 01 ප.ව. 10:19

0     966

විඩීයෝ


lankadeepa.lk

‘ඇතින්නියන්ගේ මරණ වලට වගකිව යුත්තන් අසු වුණොත් තදබල දඬුවම්‘

2019 ඔක්තෝබර් මස 01 ප.ව. 04:32

12     932

විඩීයෝ හබරණ හිරිවඩුන්න වැව් ඉස්මත්තේ ඇතින්නියන් මිය යාමේ සිද්ධියට සම්බන්ධ යම් අයෙක් වරදකරු වුවහොත් අවශ්‍ය නීතිමය ක‍්‍රියාමාර්ග දැඩිව ක‍්‍රියාත්මක කරන බව සංචාරක සංවර්ධන, වනජීවී හා ක‍්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතා පැවැසීය.


lankadeepa.lk

දුම්රිය වර්ජනය දිගටම

2019 ඔක්තෝබර් මස 01 ප.ව. 03:39

7     882

විඩීයෝ දුම්රිය වැඩ වර්ජනය තවදුරටත් ක්‍රියාත්මක කිරිමට දුම්රිය මෙහෙයුම් අධීක්ෂණ නිලධාරීන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සියලු සාමාජිකයන් ඒකමතිකව අද (1) පස්වරුවේ තීරණය කළ බව දුම්රිය ස්ථානාධිපති සංගමයේ ප්‍රධාන ලේකම් ජනක ප්‍රනාන්දු මහතා පැවසීය.


lankadeepa.lk

පූජිත්ට ඇප

2019 ඔක්තෝබර් මස 01 ප.ව. 01:59

22     3118

විඩීයෝ හිටපු පොලිස්පති පුජිත් ජයසුන්දර මහතා රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇප මත මුදා හරින ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද (01) නියෝග කළේය.


lankadeepa.lk

දුම්රිය සේවය සංවෘත සේවාවක් කිරීමට කැබිනට් අනුමැතිය

2019 ඔක්තෝබර් මස 01 ප.ව. 01:28

5     2686

විඩීයෝ දුම්රිය සේවාව සංවෘත සේවාවක් කිරීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබේ.


lankadeepa.lk

අර්ජුන්ගේ අත්සන සහිත මුදල් නෝට්ටු වලංගුද

2019 ඔක්තෝබර් මස 01 ප.ව. 01:18

21     1423

විඩීයෝ සිංගප්පූරු ජාතිකයෙකු වන හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතාගේ අත්සනින් නිකුත් කර ඇති මුදල් නෝට්ටුවල වලංගු භාවය පිළිබඳව ලබන සතියේදී ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.


lankadeepa.lk

පොහොට්ටු - ශ්‍රීලනිප හවුලේ තීන්දුව 5 වැනිදාට කල්යයි

2019 සැප්තැම්බර් මස 30 ප.ව. 11:21

13     4065

විඩීයෝ ශ‍්‍රි ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ පොහොට්ටුව ලකුණ සම්බන්ධයෙන් යළි සළකා බැලීම සඳහා ලබන සෙනසුරාදා දක්වා තවදුරටත් කල් ලබාදීමට ශ‍්‍රි ලංකා නිදහස් පක්‍ෂයේ මධ්‍යම කාරක සභාව අද (30) රාත‍්‍රීයේදී තීරණය කර ඇත.


lankadeepa.lk

ඝෝඨාභයට එරෙහිව ගොනු කල පෙත්සම පදනම් විරහිතයි

2019 සැප්තැම්බර් මස 30 ප.ව. 11:11

2     141

විඩීයෝ


lankadeepa.lk

රණවිරු විරෝධතාව අවසන්

2019 සැප්තැම්බර් මස 30 ප.ව. 02:32

42     6653

විඩීයෝ කොළඹ කොටුවේ පැවැති ආබාධිත රණවිරුවන්ගේ විරෝධතාව සහ උපවාසය නවත්වා දැමීමට අද (30) දහවල් ඔවුහු පියවර ගත්හ.


lankadeepa.lk

ගිංගඟ පහළ නිම්නයේ ප්‍රදේශ රැසක් තවමත් ජලයෙන් යටවෙලා

2019 සැප්තැම්බර් මස 29 පෙ.ව. 11:06

0     198

විඩීයෝ ගිංගගේ ජලය බැසයමින් පැවතියද තවමත් ගිංගඟ පහළ නිම්නයේ පහත් බිම් රැසක් ජලයෙන් යටවී ඇති බැව් එම ප්‍රදේශවල ජනතාව පවසති. ගිංගඟ පහළ නිම්නයට අයත් හෝළුවාගොඩ, ඕපාත, යන ප්‍රදේශවල පහත්බිම් රැසක් තවමත් ජලයෙන් යටවී ඇති අතර ජලය බැසයාම සිදුවන්නේ ඉතා සෙමින් බැව් එම ප්‍රදේශවල ගොවීහු පවසති.


lankadeepa.lk

ඇතින්නියන් තිදෙනකුගේ මළ සිරුරු හමුවෙයි

2019 සැප්තැම්බර් මස 28 ප.ව. 02:44

19     3304

හබරන හිරිවඩුන්න තුන්ඹිකුලම රක්ෂිතයේ තිබී අද (28) දහවල් වනවිට තවත් මියගිය ඇතින්නියන් තිදෙනෙකුගේ මළසිරුරු හමු වූ බව වනජීවී නිලධාරීහු පවසති.


lankadeepa.lk

රාවණා නිර්මාතෘ ලංකාවට

2019 සැප්තැම්බර් මස 27 ප.ව. 11:17

1     557

විඩීයෝ


lankadeepa.lk

වැඩ වර්ජනය නොතකා දුම්රිය 10ක් ධාවනය වෙයි

2019 සැප්තැම්බර් මස 27 ප.ව. 10:59

0     130

විඩීයෝ


lankadeepa.lk

විදුහල්පතිවරුන්ගේ, ගුරුවරුන්ගේ දෙදින වැඩ වර්ජනය

2019 සැප්තැම්බර් මස 26 ප.ව. 11:58

0     289

විඩීයෝ


lankadeepa.lk

වැඩ වර්ජනය නොතකා දුම්රිය ධාවනය​ වේ

2019 සැප්තැම්බර් මස 26 ප.ව. 11:54

0     350

විඩීයෝ


lankadeepa.lk

නිසි ලෙස ප්‍රතිපත්ති ක්‍රියාත්මක නොකළහොත් ගෝඨා

2019 සැප්තැම්බර් මස 26 ප.ව. 10:43

0     537

විඩීයෝ



lankadeepa.lk

සජිත් අපිට අභියෝගයක් නොවෙයි

2019 සැප්තැම්බර් මස 26 ප.ව. 10:36

0     32

විඩීයෝ


lankadeepa.lk

අපි සජිත් ගේන්නම් හරීන්

2019 සැප්තැම්බර් මස 26 ප.ව. 10:33

0     348

විඩීයෝ



lankadeepa.lk

SLFP වෙනම තරගකළොත් විය හැකිදේ එස් බී කියයි

2019 සැප්තැම්බර් මස 26 ප.ව. 10:21

0     59

විඩීයෝ