lankadeepa.lk

විනාශයේ උපත අනාගතය

2019 මැයි මස 02 පෙ.ව. 09:28

0     2097

පසුගිය පාස්කු ඉරිදා විශාල මිනිස් ඝාතනයක් සමගින් සිදු වූ විනාශය ඉස්ලාමීය අන්තවාදීන්ට පමණක් බාර දිය හැකි ම්ලේච්ඡත්වයක්ද?


lankadeepa.lk

ඉහළ මාලේ කඹ ඇදීමේ ප්‍රතිවිපාක

2019 අප්‍රේල් මස 25 පෙ.ව. 09:51

7     5160

මේ සටහන ලියන්නට සිදූවී තිබෙන්නේ පසුගිය සති අන්තයේ සිදුවූ අතිශයෙන්ම භයානක හා විනාශකාරී ත්‍රස්ත ප්‍රහාරයෙන් මුළු සමාජයම කැලැඹී සිටින මොහොතකය.


lankadeepa.lk

වගකීම් දැනීම හීනවීම

2019 අප්‍රේල් මස 11 පෙ.ව. 10:14

2     562

මෙවර සටහනින් සාකච්ජා කරන්නට බලාපොරොත්තු වන්නේ අපේ රටේ දේශපාලනය වර්තමානයේ මුහුණදෙන බරපතළ කාරණයක් පිළිබඳව වන ජනතාවට වගවන මන්ත්‍රීවරයකු නිර්මාණය කර ගැනීමේ අභියෝගය පිළිබඳවය.


lankadeepa.lk

නගරවැසියන් අමතක කළ සංවර්ධනය

2019 අප්‍රේල් මස 04 පෙ.ව. 09:18

6     2051

මෙයට දින කිහිපයකට පෙර අරලියගහ මන්දිරයේ මහෝත්සවයක් පැවතින. ඒ සඳහා මහා නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයෙන් කෙරුණු ආරාධනාව ඉංග්‍රීසියෙන් තේමා කොට තිබූයේ “මහා මොළ” (Mega Minds) යනුවෙනි.


lankadeepa.lk

ප්‍රතිඵල​යේ ව්‍යාජ මැවීම

2019 මාර්තු මස 28 පෙ.ව. 09:53

3     1230

මෙවර සටහනෙන් ලියන්නට බලාපොරොත්තු වන්නේ ජනාධිපතිවරණය සම්බන්ධව මේ රටේ ඇතිවී තිබෙන එක්තරා ආකාරයක සංවාදයක් පිළිබදවය.


lankadeepa.lk

වෙනස්වීම අයවැයෙන් වෙනස්වේද

2019 මාර්තු මස 14 පෙ.ව. 09:15

2     676

මේ රජයේ හතර වැනි අය-වැය ලේඛනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවේ පසුගිය සතියේය.


lankadeepa.lk

අයවැයෙන් රටේ ප්‍රශ්න විසඳෙයිද

2019 මාර්තු මස 07 ප.ව. 12:12

1     564

මේ යහපාලන එ.ජා.ප. ආණ්ඩුවේ පස්වැනි අයවැය වන මුදල් ඇමැති මංගල සමරවීරගේ දෙවැනි අයවැය පසුගිය අඟහරුවාදා පස්වරුවෙහිදී දෙවැනි වර කියවීමට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබිණ. අප බලා සිටින්නේ අයවැයෙන් අපේ ප්‍රශ්න විසඳන්නේ කෙසේද යන්නය.


lankadeepa.lk

ව්‍යවස්ථා සභාවට ගල් මුල්

2019 පෙබරවාරි මස 21 පෙ.ව. 09:37

4     1095

ව්‍යවස්ථාදායක සභාව ගැන මේ දිනවල ලොකු වාදයක් දිග හැරී ඇත්තේ පසුගිය 05 වන දින ජනාධිපති විසින් පාර්ලිමේන්තුව අමතා කළ විවේචනය සමඟින්ය.


lankadeepa.lk

අසමත් අතීතයෙන් පාඩමක්

2019 පෙබරවාරි මස 14 පෙ.ව. 09:09

1     380

මෙම වර්ෂයේ ජනවාරි 8 වෙනි දිනයත් සමඟින් ගෙවී ගියේ ‘යහපාලනය’ යැයි නම් කෙරුණු දේශපාලනයක් කිරීම සඳහා රටේ ජනාධිපතිධුරයට පත්වූ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පාලනයේ හතරවැනි අවුරුද්දය.


lankadeepa.lk

වාසි හොයන ඡන්ද පොරය

2019 ජනවාරි මස 31 පෙ.ව. 10:06

1     1519

මේ වන විටත් මසක් ගෙවී ඇති 2019 වසර යමින් පවතින්නේ මැතිවරණ වසරක් ලෙසිනි.


lankadeepa.lk

අන්තවාදයට උඩගෙඩි දෙන අවස්ථාවාදියෝ

2019 ජනවාරි මස 17 පෙ.ව. 11:47

9     1549

මහනුවර නගරයේ තට්ටු ගොඩනැගිල්ලක අනපේක්ෂිත අයුරින් පසුගියදා ඇතිවූ ගින්න මේ වනවිට මුළු රටේම කාගේත් කතාබහට ලක්වූ සිදුවීමක් වී හමාරය.


lankadeepa.lk

කසාද නොබැඳ දීග කෑමේ දේශපාලනය

2019 ජනවාරි මස 03 පෙ.ව. 09:50

0     668

ඕනෑම මොහොතක ස්වාභාවික විපතක් අප කරා යොමුවීමේ ඉඩකඩ වෙනදාටත් වඩා වර්තමානයේ දක්නට ලැබේ.


lankadeepa.lk

තීන්දුවෙන් සත්‍යයට ජවයක්

2018 දෙසැම්බර් මස 27 පෙ.ව. 11:07

10     1650

ජනාධිපතිතුමන් විසින් පාර්ලිමේන්තුව විසුරුවාලීම මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හෙවත් මූලික නීතිය උල්ලංඝනයක් යැයි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.


lankadeepa.lk

මහ ඡන්ද ඇත්ත ඒත්තු ගැනීම

2018 දෙසැම්බර් මස 20 පෙ.ව. 09:09

2     1955

මසකට වැඩි කාලයක් තිස්සේ හමා ගිය දේශපාලන කුණාටුව අවසන් වී ඇත.


lankadeepa.lk

ජපකළ ව්‍යවස්ථා මන්ත්‍රය

2018 දෙසැම්බර් මස 13 පෙ.ව. 09:30

0     637

අපි අර්බුදයකට මුහුණදී සිටිමු. එය අද ඊයේ හටගත්තක් නොව කලක් තිස්සේ පැවැත එන්නකි. යටත් පිරිසෙයින් පසුගිය වසර තුන හතරම අපි ඊට ගොදුරු වීමු.


lankadeepa.lk

අර්බුදය උසාවි යෑම

2018 දෙසැම්බර් මස 06 පෙ.ව. 09:16

4     2423

ශ්‍රී ලංකාවේ අධිකරණය කොතරම් ස්වාධීන ද යන්න අපේ නඩු විභාග කිරීමට ජාත්‍යන්තර අධිකරණවල පිහිට පතන අයටත් දෙමුහුන් අධිකරණ යෝජනා කරන අයටත් මේ දිනවල පැහැදිලි වනු ඇත


lankadeepa.lk

හරිපාරේ වම ආවානම් රට හරිතැන

2018 නොවැම්බර් මස 29 පෙ.ව. 10:30

0     1193

දේශපාලන නිදහසින් පසු අප රට පාලනය කෙළේ දක්ෂිණාංශික හෝ දකුණට බර මැදි මාවතක් ගත් දේශපාලන පක්ෂ විසිනි. වඩා නිශ්චිතව කිවහොත් එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසිනි. පසුව කී පක්ෂය සාමාන්‍ය ව්‍යවහාරයෙහි වමට බර පක්ෂයක් සේ හැඳින්වුව ද එය නිවැරැදි ම නො වේ.


lankadeepa.lk

මඩින් නොව ගොඩින් එන්න

2018 නොවැම්බර් මස 22 පෙ.ව. 10:15

0     506

පසුගිය දිනවල පාර්ලිමේන්තුවේ හැසිරීම අන්තවාදීව කල්පනා නොකරන කිසිවකු අනුමත කරන්නේ නැත. මධ්‍යස්ථ ප්‍රජාව තුළ ඇත්තේ ද ඒ පිළිබඳ කනස්සල්ලකි. මේ හැසිරීම වනාහී, ජනපති මෛත්‍රී කැඳවනු ලැබූ සර්ව පාක්ෂික සමුළුවෙන් පසු නොවැ. 19 වැනිදා පාර්ලිමේන්තුවේ හැසිරීම නොවේ. එදා නම් කවුරුත් පූස් පැටවුන් වාගේය. මේ කතා කරන්නේ ඊට පෙර දිනවල හැසිරීම ගැනය. සමහර මන්ත්‍රීවරුන් හා අත්දැකීම් අඩු නූගතුන් අතර වෙනසක් නොමැති බව ඔවුහුම රටට පසක් කළහ.


lankadeepa.lk

දණක් එරී කරක් එරී

2018 නොවැම්බර් මස 15 පෙ.ව. 09:40

1     1048

ඉකුත් ඔක්තෝබර් 26 වැනිද‌ා තමන් විසින් නව අගමැතිවරයකු පත් කිරීමෙන් ඇරැඹුනු අත්තනෝමතික ක්‍රියාදාමය තවදුරටත් ගෙන යමින් දැන් ජනාධිපතිතුමා පාර්ලිමේන්තුව වාරාවසාන කර තිබියදීම විසුරුවා හැර ඇත. එහි ප්‍රතිඵලය ව්‍යවස්ථා අර්බුදයක දණක් එරී සිටි රට කරක් එරීමය.


lankadeepa.lk

සම්ප්‍රදාය එදා හොඳයි නම් මෙදා නරක ඇයි

2018 නොවැම්බර් මස 08 පෙ.ව. 10:13

8     2214

මේ දිනවල කාගේත් කතාබහ 113ක් ගැනය. මේ එකසිය දහතුන යනු පාර්ලිමේන්තුවේ මන්ත්‍රී සංඛ්‍යාවේ (225න්) බහුතරයයි. පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේ ප්‍රතිඵලයක් වශයෙන් මේ රටේ ප්‍රධාන දේශපාලන ධාරාවේ කිසිම කණ්ඩායමකට (එක්සත් ජාතික පෙරමුණ හා එක්සත් ජනතා නිදහස් සන්ධානය) පාර්ලිමේන්තුවේ සරල බහුතරය හෙවත් 113ක මන්ත්‍රී සංඛ්‍යාවක් හිමි නොවුණි. එහෙත් රජයක් පිහිටුවීමට නම් එය අවශ්‍යය.


lankadeepa.lk

සත්‍යයට පිටුපෑම ආ වැඩීම

2018 නොවැම්බර් මස 01 පෙ.ව. 10:42

5     2034

පසුගිය 26 වැනි දා ජනාධිපති තුමන් විසින් නව අගමැතිවරයෙක් පත් කරනු ලැබීය. ඒ 2015 අගෝස්තුවෙහි පාර්ලිමේන්තු මැතිවරණයෙහි දී බහුතර ආසන සංඛ්‍යාවක් දිනාගත් හෙයින් පාර්ලිමේන්තුවෙහි බහුතර කැමැත්තෙන් තෝරා ගත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සිටියදීම ය. අගමැති අස් කළ බව ජනාධිපතිතුමන් කීව ද ව්‍යවස්ථානුකූල ව තවමත් තමා අගමැති යැයි වික්‍රමසිංහ මහතා පවසයි. මෙහි ප්‍රතිඵලය වන්නේ එක්වර අගමැතිවරුන් දෙදෙනකු සිටීමෙහි අසාමාන්‍ය සහ අවිනිශ්චිත තත්ත්වයකට රට ඇද වැටීම ය.


lankadeepa.lk

එදා වේල ටුවර්ස් දේශපාලනේ

2018 ඔක්තෝබර් මස 25 පෙ.ව. 09:35

0     1333

ජේ.ආර්. ජයවර්ධන රාජ්‍ය සමයේ ඇම්.ඩී.එච්. ජයවර්ධන ප්‍රබල අමාත්‍යවරයෙකි. එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි පෙළේ නායකයෙක් ද විය. ඔහු කැබිනට් මණ්ඩලය තුළ ජනාධිපති ජේ.ආර්. හා ඇතිකර ගත් මතගැටුම පසුව පාර්ලිමේන්තුව දක්වා දීර්ඝ විය. එහිදී එවකට අගමැතිවරයාව සිටි අගමැති රණසිංහ ප්‍රේමදාස සඳහන් කළේ තමා ජනාධිපතිවරයා නම් ඇම්.ඩී.එච්. කැබිනට් අමාත්‍ය ධුරයෙන් ඉවත් කරන බවය.


lankadeepa.lk

ඇත්ත - නැත්ත : අතේ රෝල්

2018 ඔක්තෝබර් මස 18 පෙ.ව. 09:07

0     858

ඇත්ත නැත්ත සහ ‘අතේ රෝල්’ තුන් ඈඳුත්තකි. ඒවා එකට බැඳුණු සියුම් නිවුන් දරුවන් හා සමාන ය. සියුම් ව වෙන් කළ යුතු ය. ඇත්ත නැත්ත එකම කාසියෙහි දෙපැත්තකි. අතේ රෝල් නියමින්, හෝ අනියමින් ඒ දෙකට ම සම්බන්ධ ය. ඇත්ත යථාර්ථයෙහි පවතින්නක් වන අතර අතේ රෝල් සැබැවින් ම ප්‍රබන්ධ මිස අන් කිසිවක් නො වේ.