ඩග්ලස් දේවානන්ද
(දයාසීලි ලියනගේ)
උතුරු හා නැගෙනහිර පළාත්වල පිහිටි සියලු දිස්ත්‍රික්කවලට අපේක්ෂකයන් ඉදිරිපත් කිරීමට ඊ.පී.ඩී.පී. සංවිධානය තීරණය කර ඇත. ශ්‍රී ලංකා පොදුජන නිදහස් සන්ධානයට සම්බන්ධ හවුල්කාර පක්ෂයක් වශයෙන් ඉදිරි මහ මැතිවරණයට තරග කරනු ලබන බව ඊපීඩීපී සංවිධානයේ නායක ඩග්ලස් දේවානන්ද මහතා කීය.
ඒ අනුව යාපනය, වන්නි, දිගාමඩුල්ල, මඩකළපුව, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්ක සඳහා තනිව තරග වදින බව ඩග්ලස් දේවානන්ද මහතා ප්‍රකාශ කළේය.
මීට අමතරව ටී.එන්.ඒ විරෝධි දෙමළ දේශපාලන සංවිධාන සමග සන්ධානයක් පිහිටුවීම සඳහා සාකච්ඡා පවත්වන බව ද ඔහු කීය.
ඒ අනුව ඊ.පී.ආර්.එල්.එෆ්. දෙමළ ජනතා පක්ෂය දෙමළ මහජන සභාව, ඊළාම් දෙමළ ස්වාධීන පක්ෂය සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව ද ඔහු ප්‍රකාශ කළේය.
2025 දෙසැම්බර් මස 18
675
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
325
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1114
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
උතුරු - නැගෙනහිර පළාත්වලදී ඊපීඩීපී තනිව තරගයට සූදානම්