පාසල් තුළදී දිනකට බෝල් පොයින්ට් පෑන් කිලෝ 100 ක් ඉවතට


(දයාසීලි ලියනගේ)   

පාසල් පද්ධතිය තුළ දිනකට ලියා අවසන් කරන ලද බෝල්පොයින්ට් පැන් කිලෝ 100 ක පමණ ප්‍රමාණයක් ඉවත ලන බව පෞද්ගලික අංශයේ ආයතනයක් කරන ලද පරීක්ෂණයකින් අනාවරණය වී ඇත.