එජාප නි. නායක මහනුවර හා අනුරපුරේ යයි


(දයාසීලි ලියනගේ)  

එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා මේ මස 6, 7 හා 8 වැනි දිනවල මහනුවර හා අනුරාධපුර සංචාරයක යෙදීමට නියමිතව ඇත. එහිදී පක්ෂයේ ක්‍රියාකාරීන් හමුවීමට විජයවර්ධන මහතා බලාපොරොත්තුව සිටී.