ඉතාලියේ ගී තරගාවලියේ නම “ෆුරු​ෙර් ස්ටාර්” විය යුතුයි


පසුගිය ඉරිදා අප්‍රේල් 07 වැනිදා මෙහි පළ වූ ඉතාලියේ සංගීත තරගාවලිය “සුපර්ස්ටාර්” නොව “ෆුරු​ෙර් ස්ටාර්” (Furure Stars) යනුවෙන් නම් කොට තිබූ බව එම තොරතුරු අප වෙත ලියා එවූ ලේඛිකාව දන්වා එවා ඇත. එ් අනුව මෙම නිවැරදිකිරීම පළකෙරේ.