IMG-LOGO

2025 නොවැම්බර් මස 09 වන ඉරිදා


හැටන් ගමක් පානීය ජල හිඟයෙන් පීඩාවට

(රංජිත් රාජපක්ෂ)   

        මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශ වල පුරා මාස හතරක් තිස්සේ පවතින දැඩි වියලි කාළගුණ තත්වය හමුවේ වතු කම්කරුවෝ උග්‍ර පානිය ජල ගැටලුවකට මුහුණ පා සිටිති.

හැටන් පොලිස් බල ප්‍රදේශයට අයත් හැටන් කුඩාඔය ගම්මානයේ ජීවත් වන වතු කම්කරුවෝ  මෙම උග්‍ර පානිය ජල ගැටලුවට මුහුණ සිටිති.

තම නිවසේ දෛනික අවශ්‍යය තාවයන්  සපුරා ගැනිමට පානියජලය සොයා විශාල දුරක් යාමට සිදු වි ඇති වි බවත් , දැනට ඩෙවොන් දිය ඇල්ලට ජලය ගලා බසිනා කුඩා ඇල මාර්ගයකින්  ජලය ලබා ගන්නා බවත් , එම ජලය බීමට තරම් සුදුසු තත්වයක නොමැති බවයි පිඩාවට පත් ජනතාව පවසයි.

පානිය ජලය නොමැතිව ඇදිරි නිතිය හමුවේ  සිටින තම ගම්මානට පිළිබදව කිසිදු බලධාරියෙකුගේ අවධානය මෙතෙක් යොමු වි නොමැති බව  හැටන් කුඩාගම ජනතාව පවසයි.

 



අදහස් (0)

හැටන් ගමක් පානීය ජල හිඟයෙන් පීඩාවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 410 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2184 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1656 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site