(ප්‍රසාද් රුක්මල් )
පාර්ලිමේන්තු මැතිවරණය සඳහා සමගි ජනබලවේගය බදුල්ල දිස්ත්‍රික්කයේ නාම යෝජනා පත්‍රය අද (19) බදුල්ල දිස්ත්‍රික් තේරීම්බාර නිලධාරිනී දමයන්ති පරණගම මහත්මියට බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැරණි ශ්‍රවණාගාරයේ දී බාර දුන්නේය.
සමගි ජනබලවේගයේ බදුල්ල දිස්ත්‍රික් කණ්ඩායම් නායක ,හිටපු අමාත්‍ය රවීන්ද්‍ර සමරවීර, බදුල්ල දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි යන මහත්වරුන් සිය නාම යෝජනා පත්‍රය බාරදීමේ අවස්ථාවට එක්ව සිටියහ.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
සමගි ජනබලවේගය බදුල්ලට නාමයෝජනා බාරදෙයි