( බිමල් ශ්‍යාමන් ජයසිංහ )
හොරණ පොකුණුවිට විදුලි උපකරණ අලෙවිසැලෙක අද ( 26) ඇති වූ ගින්න හොරණ නගර සබාවේ ගිනි නිවීමේ ඒකකයේ නිලධාරීන් මැදිහත්වී නිවා දැමීමට හැකිව තිබේ.
එයින් සිදුවීමට ගිය විශාල විනාශයක් වළක්වාලීමට හැකි වූ ඇතැයිද ඔවුහු කියති.
පොකුණුවිට නගර මධ්‍යයේ වෙළෙඳසැල් මැදිව පිහිටා තිබූ මෙම විදුලි උපකරණ වෙළදසලක් තුළ දුමක් නගින දුටු ඒ අසළින් ගමන් ගත් පුද්ගලයකු දැක අනතුරුව වෙළඳසල විවෘත කර තිබේ.
අනතුරුව පොලීසිය සහ නගර සභා නිලධාරීන් එක්ව ගින්න නිවා දැමූ බව පොලීසිය සඳහන් කළේය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd