(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
පුත්තලම මන්නාරම මාර්ගයේ හතර කනුව ආසන්නයේදී අද (14) සවස යතුරු පැදි දෙකක් එකිනෙක ගැටීමෙන් තිදෙනෙකු තුවාල ලබා ඇති බව පුත්තලම මූලස්ථාන පොලිසිය පවසයි.
මෙසේ තුවාල ලබා ඇත්තේ මදුරන්කුලිය ප්‍රදේශයේ පදිංචි තරුණයින් තිදෙනෙකී. මොවුන් එළුවන්කුලම ප්‍රදේශයේ පිහිටි ඔවුන්ගේ ඥාති නිවසකට ගොස් ආපසු මදුරන්කුලිය බලා ගමන් කරමින් තිබියදී මෙසේ අනතුරට ලක්ව ඇති බව කියයි.
තුවාල ලැබු තරුණයින් පුත්තලම මූලික රෝහලට ප්‍රථිකාර සඳහා රැගෙන ගොස් තිබුණී.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
යතුරු පැදි දෙකක් එකිනෙක ගැටී තුනකට තුවාල