(රවින්ද්‍ර විරාජ් අබයසිරි)
මාතලේ මහනගර සභාවේ නව උප නගරාධිපති ලෙස තේරී පත් වූ අමිල නිරෝෂණ මහතා(ශ්‍රීලපොපෙ) එම තනතුරේ අද(22) මාතලේ මහනගර සභාවේදී වැඩ බාරගත්තේය.
එම අවස්ථාවට මාතලේ දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති පාල්ලිමේන්තු මන්ත්‍රි නාලක කොට්ටේගොඩ මහතා, හිටපු පළාත් සභා මන්ත්‍රි පරාක්‍රම දිසානායක මහතා, මාතලේ නගරාධිපති සන්දනම් ප්‍රකාශ් මහතා, යටවත්ත ප්‍රාදේශීය සභාපති ලාල් අත්තනායක මහතා ඇතුළු පිරිසක් සහභාගී වූහ.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
මාතලේ නව උප නගරාධිපති වැඩ අරඹයි