IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


මහවැව ගම්මාන 12 ක් බේරා ගන්න තල්විල මෝය කපා දමයි

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

මහවැව ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ ජලයෙන් යට වී තිබූ ගම්මාන 12 ක් බේරා ගැනීමට තල්විල මෝය අද (24) කැපීමට කටයුතු කළ බව පුත්තලම ආපදා කළමනාකරණ ඒකකය පවසයි.

මෙසේ ජලයෙන් යටවී තිබුනේ මැදගොඩ, මහවැව, වලහපිටිය, කුඩාවැව, කොස්වාඩිය, තල්විල, බරුදැල්පොල, හාන්පන්විල,යටකලාන, හිපාකටුමුල්ල, හාල්පන්විල, මරදවැල්ල, ගම්මාන බව ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂ ඒ.එන්. ආර්. එන්. කේ. අලහකෝන්  මහතා පැවසීය.

තල්විල මෝය කැපීමත් සමඟ බැස නොයා තිබූ වැසි ජලය මෝය හරහා මුහුදට බැස ගිය බව ආපදා ඒකකය පැවසීය.

 

 

 

 



අදහස් (0)

මහවැව ගම්මාන 12 ක් බේරා ගන්න තල්විල මෝය කපා දමයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 92 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 142 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 944 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site