
(ජයමාල් චන්ද්‍රසිරි)
දිවයින පුරා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලවලට අනුයුක්තව සේවය කරනු ලබන මදුරු මර්දන සහයකයන්ගේ රැකියා ස්ථිර කරන ලෙස ඉල්ලා අද(11) විරෝධතාවක නිරතවූහ.
කොළඹ විහාර මහා දේවි උද්‍යානය අසළින් විරෝධතාවය ආරම්භ කර පා ගමනින් කොළඹ සෞඛ්‍ය අමාත්‍යංශය අසලට පැමිණි ඔවුහු විරෝධය පළකළහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd