IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


බලපත් රහිතව කොස් දැව තොගයක් ප්‍රවාහනය කළ අයෙක් අත්අඩංගුවට

(ජී.ඩබ්ලිව්.කේ ප්‍රේමතිලක ද සිල්වා)

බලපත් රහිතව නීති විරෝධීව ට්‍රක් රථයකින් ප්‍රවාහනය කරමින් තිබූ ඉරන ලද රුපියල් ලක්ෂ හතරක් පමණ වටිනා කොස් දැව  තොගයක් අද (01) රාත්‍රී 7.00 ට පමණ උළුවිටිකේ දී එක් සැක කරුවෙක්  සමඟ අත්අඩංගුවට ගත් බවපෝද්දල පොලිසිය කියයි.

පොලිසිය පවසන්නේ මෙම දැව තොගය දැව ඉරුම් හලක සිට නිවෙසක් වෙත ප්‍රවාහනය කිරීමේ දී අත් අඩංගුවට ගැනීමට හැකි වූ බවයි.

සැකකරු  අත්අඩංගුවට ගත් දැව තොගය සහ ලී ප්‍රවාහනය කරන ලද ට්‍රක් රථය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

 

 



අදහස් (0)

බලපත් රහිතව කොස් දැව තොගයක් ප්‍රවාහනය කළ අයෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 152 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 773 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 376 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site